








Level up your knowledge and skills
✶✶✶
You can enroll for your desired course based on your current knowledge. Then you can level up with the knowledge you gain

Our flexible online programs are designed for kids ,students , undergraduates and professionals.If you are the one with passion and committed to learning novel things this is for you ,just click on here and have a look
සියලූම Online දේශන සදහා ප්‍රායෝගික පරීක්ශන සදහා අවශ්‍ය උපකරණ කට්ටල හා නිබන්දන පාටමාලාව ආරම්භයට පෙර නිවසටම ලැබෙනු ඇත. අතර මැද පැන නගිනා ගැටලු විසදීමට දේශක සහයක කණ්ඩායම නිරතුරුව සූදානමින් සිටියි.
அனைத்து ஆன்லைன் (Online) விரிவுரைகள் மற்றும் நடைமுறை சோதனை கருவிகள் மற்றும் பயிற்சிகள் பாடநெறி தொடங்குவதற்கு முன்பு உங்கள் வீட்டிற்கு வழங்கப்படும். இதற்கிடையில், விரிவுரை ஆதரவு குழு எப்போதும் எழும் பிரச்சினைகளுக்கு தீர்வு காண தயாராக உள்ளது.






Step into Arduino Programming
Level : Advanced (★★☆)

![]() |
|
|
![]() |
|
ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය රොබෝ පද්ධතීන් නිර්මාණය කිරීම පිලිබද ඉගැන්වීම මෙම පාඨමාලාවේදී අරමුණ වේ. මයික්රෝකොන්ට්‍රෝලරයක් පාදක කරගනිමින් එයට තවත් බොහෝ සංවේදක හා වෙනත් විද්‍යුත් උපකරණ සමග පද්ධතීන් නිර්මාණයට ප්‍රායෝගිකවම පාඨමාලාව තුල පුහුණු කරයි. විශේෂයෙන්ම මයික්‍රෝකොන්ට්‍රෝලරයක් සදහා තනිවම වැඩසටහන් ලිවීම සදහා අවදානය යොමු කෙරේ. පාසල් විෂය නිර්දේශයේ තාක්ශණික විදයන්ට අනුබද්දව ඇති සියලු පාඩම් කොටස් ආවරනය වන අතර , පාඨමාලාව තුලදීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් 50කට අධික ප්‍රමාණයක් කරණු ලබයි. ඒ සදහා සෑම සිසුවකුටම උපකරණ කට්ටලයක් පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම නිවසට ලැබේ.
ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය රොබෝ පද්ධතීන් නිර්මාණය කිරීම පිලිබද ඉගැන්වීම මෙම පාඨමාලාවේදී අරමුණ වේ. මයික්රෝකොන්ට්‍රෝලරයක් පාදක කරගනිමින් එයට තවත් බොහෝ සංවේදක හා වෙනත් විද්‍යුත් උපකරණ සමග පද්ධතීන් නිර්මාණයට ප්‍රායෝගිකවම පාඨමාලාව තුල පුහුණු කරයි.
Step into Robotics
Level : Advanced (★★☆)

![]() |
|
|
![]() |
|
ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය රොබෝ පද්ධතීන් නිර්මාණය කිරීම පිලිබද ඉගැන්වීම මෙම පාඨමාලාවේදී අරමුණ වේ. මයික්රෝකොන්ට්‍රෝලරයක් පාදක කරගනිමින් එයට තවත් බොහෝ සංවේදක හා වෙනත් විද්‍යුත් උපකරණ සමග පද්ධතීන් නිර්මාණයට ප්‍රායෝගිකවම පාඨමාලාව තුල පුහුණු කරයි. විශේෂයෙන්ම මයික්‍රෝකොන්ට්‍රෝලරයක් සදහා තනිවම වැඩසටහන් ලිවීම සදහා අවදානය යොමු කෙරේ. පාසල් විෂය නිර්දේශයේ තාක්ශණික විදයන්ට අනුබද්දව ඇති සියලු පාඩම් කොටස් ආවරනය වන අතර , පාඨමාලාව තුලදීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් 50කට අධික ප්‍රමාණයක් කරණු ලබයි. ඒ සදහා සෑම සිසුවකුටම උපකරණ කට්ටලයක් පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම නිවසට ලැබේ.
ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය රොබෝ පද්ධතීන් නිර්මාණය කිරීම පිලිබද ඉගැන්වීම මෙම පාඨමාලාවේදී අරමුණ වේ. මයික්රෝකොන්ට්‍රෝලරයක් පාදක කරගනිමින් එයට තවත් බොහෝ සංවේදක හා වෙනත් විද්‍යුත් උපකරණ සමග පද්ධතීන් නිර්මාණයට ප්‍රායෝගිකවම පාඨමාලාව තුල පුහුණු කරයි.
Step into Robotics - Tamil
Level : Advanced (★★☆)

![]() |
|
|
இந்த பாடத்திட்டத்தின் மூலம் மாணவர்களுக்கு தானியங்கி (automated) மற்றும் semi-automated ரோபோ இயந்திரங்களை (robotic systems) நுண்கட்டுப்படுத்திகளை (microcontroller) அடிப்படையாகக் கொண்டு தயாரிப்பது பற்றிய விடயங்களை மாணவர்களுக்கு தெளிவான கற்பிப்பதற்காகும். இப்பாடத்திட்டத்தில் ஆரம்பம் முதல் அடிப்படை மின் மற்றும் இலத்திரனியல், உணரியல் (Sensors) மற்றும் இலத்திரனியல் பாகங்கள் (modules) என்பவற்றை பயன்படுத்துவதற்கான முழுமையான விடயங்களையும் உள்ளடக்கியதாகும்.

PCB Designing Course
පරිපථ සැලසුම් කිරීම හා උපාංග තෝරාගැනීම පිලිබද වුර්තීය මට්ටමේ කරුණු පිලිබදවත්, prototyping කිරීම හා ඉන් පසුව නිශ්පාදන ක්‍රියාවලියට යොමු කිරීම හා ඊට අදාල ලිපි ලේඛන සැකසීම පිලිබදවත් කරුණු ආවරණය කෙරෙයි.

Certificate in 3D CAD Designing & Rapid Prototyping
නව නිර්මාණ , අංගසම්පූර්න නිපැයුමක් බවට පත් කිරීමට හා නිශ්පාදන ක්‍රියාවලියට යොමු කිරීම පිලිබද මෙම පාඨමාලාවේදී සාකච්චා වනවා. 3D/CAD Design කීරීම 3D printers/ CNC යන්ත්‍ර භාවිතාව පිලිබදවත් අන්තර්ගත වනවා.
Electronics, Robotics, and IoT for Teachers
Level : Expert (★★★)

![]() |
|
|
![]() |
|
තාක්ෂණික විශයන් සදහා රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, Iot තාක්ෂණය අලුතෙන් එක්ව ඇත. එසේම දූ දරුවන් ඉතා වේගයෙන් තාක්ෂණයන් හදුනාගනිමින් නව නිපැයුම්, නිර්මාණ කරමින් සිටියි. ඔවුන්ද ඇතුලුව සියලූම දූ දරුවන්ට මනා ලෙස මග පෙන්වීමට පුහුණු කිරීම සදහා මෙම පාථමාලාව සැලසුම් කර ඇත. එසේම විශය නිර්දේශයේ කරුණු වලට ඔබ්බෙන් වූ, දරුවන් ගේ නිර්මාණ ප්‍රදර්ශන සදහා, ජාතික, අන්තර්ජාතික තරග සදහා සූදානම් කරවීමටද අවශ්‍ය මගපෙන්වීම පිලිබද අවබෝදයක් මෙම පාථමාලාව තුලදී ලබා ගත හැක. එසේම මෙම පාඨමාලාවට සහභාගී වන සියලුම ගුරුවරුන්ට, තම පාසල තුල නව නිපැයුම් සංගමයක් පිහිටවීම සදහා පසුබිම සැකසීමටද අප සැලසුම් කර ඇත.
තාක්ෂණික විශයන් සදහා රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, Iot තාක්ෂණය අලුතෙන් එක්ව ඇත. සියලූම දූ දරුවන්ට මනා ලෙස තාක්ෂණික මග පෙන්වීමට පුහුණු කිරීම සදහා මෙම පාථමාලාව සැලසුම් කර ඇත.
OUR TEAM Experienced over 5 yeaYS
WITH OVER THOUSANDS OF STUDENTS
We are a team of inspiring technologists that has experience across many fields and we are working towards improving the technical knowledge of Sri Lankans.Workshop series More than 50 seminars for about 2000 audience.
Unlock the roadmap

Solutions and feasibility study

Knowledge of Science, technology, Engineering, Mathematics (STEM)

Ability to deploy technology and prototyping
Open Projects and Researches
Our goal is to achieve top innovations that develop into resounding successes. Without innovation, we will not be able to meet the challenges of the future or of global competition. We have more than 100 innovative projects which we already included in the course content.Students can freely access the project and research section inorder to get the knowledge.
✪✪✪
Success Stories
Our achievements are best shown through the positive results of the many students we have helped already
Open Tutorials
Try our most socially influenced arduino based technology video series with nearly 1 Million views and start your journey as an innovator. We are one of the leading innovative education channels in the country with the ever growing tutorial content & a user base. We also consult a lot of school, undergraduate & hobby projects to help nations’ young innovators to achieve their goals. Introduced a series of affordable learning kits, well designed for the Sri Lankan students to take the first steps of robotics & embedded system designing.
Opening soon
The Lab space is a freely accessible proving ground for tomorrow’s digital environments. Using new devices and cutting-edge technologies, Students Can design, engineer, and test innovative solutions mainly giving space to share their innovative ideas and for friendly discussions on the coming digital world.