Make your "Innovations" a reality Update your knowledge with new technologies Be a < Coding > Genius

Level up your knowledge and skills
✶✶✶

You can enroll for your desired course based on your current knowledge. Then you can level up with the knowledge you gain

Our flexible online programs are designed for kids ,students , undergraduates and professionals.If you are the one with passion and committed to learning novel things this is for you ,just click on here and have a look

සියලූම Online දේශන සදහා ප්‍රායෝගික පරීක්ශන සදහා අවශ්‍ය උපකරණ කට්ටල හා නිබන්දන පාටමාලාව ආරම්භයට පෙර නිවසටම ලැබෙනු ඇත. අතර මැද පැන නගිනා ගැටලු විසදීමට දේශක සහයක කණ්ඩායම නිරතුරුව සූදානමින් සිටියි.

Step into Computer Science

Level : Beginner (★☆☆)


Dileepa Jayawardena


Dileepa Jayawardena

මෙම පාඨමාලාව STEM ක්‍රමවේදය පාදක කරගනිමින්, පරිගණක විද්‍යාවට හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ආදුනිකයින් හට සැලසුම් කර ඇත. පාඨමාලාව අවසානයේදී පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීම, කෙටි පරිගණක ක්‍රීඩා නිර්මාණය, ඉලෙක්ට්‍රොනික පරිපථ සැකසීම සිදු කිරීමේ හැකියාව ලැබේ. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට පාසලේ ඉගෙනගන්නා විද්‍යා ගණිත මෙන්ම කලා විශයන්ගේ දැණුම ප්‍රායෝගික නිර්මාණකරණයට යොදා ගත හැකි වනු ඇත. ඉලෙක්ට්‍රොණික ක්‍රියාකාරකම් සදහා උපකරණ කට්ටලයක් පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම නිවසට ලැබේ.

මෙම පාඨමාලාව STEM ක්‍රමවේදය පාදක කරගනිමින්, පරිගණක විද්‍යාවට හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ආදුනිකයින් හට සැලසුම් කර ඇත. පාඨමාලාව අවසානයේදී පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීම, කෙටි පරිගණක ක්‍රීඩා නිර්මාණය, ඉලෙක්ට්‍රොනික පරිපථ සැකසීම සිදු කිරීමේ හැකියාව ලැබේ.

Step into Robotics

Level : Advanced (★★☆)


Dileepa Jayawardena


Dileepa Jayawardena

ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය රොබෝ පද්ධතීන් නිර්මාණය කිරීම පිලිබද ඉගැන්වීම මෙම පාඨමාලාවේදී අරමුණ වේ. මයික්රෝකොන්ට්‍රෝලරයක් පාදක කරගනිමින් එයට තවත් බොහෝ සංවේදක හා වෙනත් විද්‍යුත් උපකරණ සමග පද්ධතීන් නිර්මාණයට ප්‍රායෝගිකවම පාඨමාලාව තුල පුහුණු කරයි. විශේෂයෙන්ම මයික්‍රෝකොන්ට්‍රෝලරයක් සදහා තනිවම වැඩසටහන් ලිවීම සදහා අවදානය යොමු කෙරේ. පාසල් විෂය නිර්දේශයේ තාක්ශණික විදයන්ට අනුබද්දව ඇති සියලු පාඩම් කොටස් ආවරනය වන අතර , පාඨමාලාව තුලදීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් 50කට අධික ප්‍රමාණයක් කරණු ලබයි. ඒ සදහා සෑම සිසුවකුටම උපකරණ කට්ටලයක් පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම නිවසට ලැබේ.

ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය රොබෝ පද්ධතීන් නිර්මාණය කිරීම පිලිබද ඉගැන්වීම මෙම පාඨමාලාවේදී අරමුණ වේ. මයික්රෝකොන්ට්‍රෝලරයක් පාදක කරගනිමින් එයට තවත් බොහෝ සංවේදක හා වෙනත් විද්‍යුත් උපකරණ සමග පද්ධතීන් නිර්මාණයට ප්‍රායෝගිකවම පාඨමාලාව තුල පුහුණු කරයි.

Internet of Things

Level : Advanced (★★☆)


Dileepa Jayawardena


Dileepa Jayawardena

4වන කාර්මික විප්ලවයට මූලික වෙමින් භාවිතයේ පවතින සියලූම උපකරණ වර්ග අන්තර්ජාලය හා සම්බන්ද වෙමින් පවතියි. එය ලොව ඕනෑම තැනක සිට තම නිවසේ විදුලි බල්බයක් දැල්වීම/නිවීමේ සිට, න්‍යෂ්ටික බලාගාරයක් දුරස්තව සිට පාලනය කරවීම, දක්වාම පුලුල් පරාසයක යෙදුම් හා භාවිතාවන් දැකිය හැක. එබැවින් අනාගත ලෝකය තුල නව නිපැයුම් කරුවන්ට මෙන්ම, ව්ාපාර මෙන්ම රැකියා ක්ශේත්‍රයටත් නැතිවම බැරි තාක්ශණයක් ලෙස Internet of Things හැදින්විය හැක. මෙම පාඨමාලාවේදී, IoT සඳහා භාවිතා වන ප්‍රොටොකෝල, විවිධ සංවේදක වල දත්ත, අන්තර්ජාලය වෙත යැවීම,නිරූපණය කිරීම හා ගබඩා කිරීම කිරීම,වෙබ් අඩවි/ස්මාර්ට් දුරකථන තුලින් උපකරණ පාලනය කිරීම වැනි කරුණු ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් උගන්වනු ලැබේ. ඒ සදහා සෑම සිසුවකුටම උපකරණ කට්ටලයක් පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම නිවසට ලැබේ.

මෙම පාඨමාලාවේදී, IoT සඳහා භාවිතා වන ප්‍රොටොකෝල, විවිධ සංවේදක වල දත්ත, අන්තර්ජාලය වෙත යැවීම,නිරූපණය කිරීම හා ගබඩා කිරීම කිරීම,වෙබ් අඩවි/ස්මාර්ට් දුරකථන තුලින් උපකරණ පාලනය කිරීම වැනි කරුණු ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් උගන්වනු ලැබේ.

Advanced Robotics

Level : Expert (★★★)


Dileepa Jayawardena


Dileepa Jayawardena

රොබෝ තාක්ශණය අතීතයේ විද්‍යා ප්‍රබන්ධ, චිත්‍රපට වලට පමනක් සීමා වෙලා තිබුනත්, අද වන විට අපි ගන්නා ආහාර, ගමන්ගන්නා වාහන, භාවිතා කරන උපකරණ බොහෝමයක් නිපදවීමට රොබෝ යන්ත්‍ර භාවිතා වෙනවා. එපමණක් නොව, නිවාස වල එදිනෙදා කටයුතු කිරීමට මෙන්ම ස්වයංක්‍රීය වාහන ලෙසද රොබෝ යන්ත්‍ර හඳුන්වාදී තිබෙනවා. රොබෝ යන්ත්‍ර නිර්මාණය පිලිබඳ හැදෑරීම ඉතා වටිනා හැකියාවක් මෙන්ම හොඳ රැකියා අවස්ථා බොහොමයකට ඔබව ගෙනයාමට හැකියාව තිබෙනවා. මෙම පාඨමාලාව වසර ගණනාවක රොබෝ නිර්මාණ හැකියාවන් එක්කොට තැනූවක් නිසා, මූලිකාංග වල සිට තනිව විවිධ රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමට හැකියාව ඔබට ලබාගැනීමට පහසුවක් වේ. එමෙන්ම පාසල් හා විශ්ව විද්‍යාල මට්ටමෙන් පැවැත්වෙන රොබෝ තරඟ වලට ඔබව සුදානම් කිරීමත් මෙමඟින් සිදුවනවා. එමෙන්ම ඔබට වෘත්තීයමය වශයෙන් Industrial Automation ගැන දැනුම ලබාගැනීමටද මෙය විශේෂයෙන් සකසා ඇති පාඨමාලවකි.

රොබෝ යන්ත්‍ර නිර්මාණය පිලිබඳ හැදෑරීම ඉතා වටිනා හැකියාවක් මෙන්ම හොඳ රැකියා අවස්ථා බොහොමයකට ඔබව ගෙනයාමට හැකියාව තිබෙනවා. මෙම පාඨමාලාව වසර ගණනාවක රොබෝ නිර්මාණ හැකියාවන් එක්කොට තැනූවක් නිසා, මූලිකාංග වල සිට තනිව විවිධ රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමට හැකියාව ඔබට ලබාගැනීමට හැකි වේ.

Innovation prototyping

Level : Expert (★★★)


Dileepa Jayawardena


Dileepa Jayawardena

නව නිර්මාණයක්, අදහසක් ක්‍රියාවට නැංවීමට එය භෞතිකව නිශ්පාදනය කල යුතුවේ. ඒ සඳහා කලින් ඉතාම කාලය වැය වන manual ක්‍රම භාවිතා කිරීමට සිදුවිය, මේ නිසා නිර්මාණයක් Test, Prototype කිරීමට වැඩි කාලයක් ගත්විය, නමුත් CAD/CAM/CNC Technology, 3D printing, PCB Design & Simulation වැනි ක්‍රම මඟින් කෙටි කාලයකින් ඔබේ නිර්මාණය, functional prototype එකක් බවට පත් කිරීමට හැක. ඒ සඳහා අවශ්‍ය වන දැනුම, tools උපදෙස්, මෙම පාඨමාලාව මඟින් ලබාදේ. එමෙන්ම ඔබගේ නිර්මාණ Mass Production stages ගෙනයාමට ක්‍රම ද මෙහිදී ආවරණය වේ. මෙම පාඨමාලාවට සම්භන්ධවන ඔබට, නොමිලේ පාඨමාලවට අවශ්‍ය Kit එකක්, II.lk makerspace එකට පැමිණ Rapid Prototyping උපකරණ භාවිතා කිරීමට passes මෙන්ම 3D printers, CNC machines මිලඳීගැනීමේදී විශේෂ වට්ටම් ද හිමි වේ.

CAD/CAM/CNC Technology, 3D printing, PCB Design & Simulation වැනි ක්‍රම මඟින් කෙටි කාලයකින් ඔබේ නව නිර්මාණය, functional prototype එකක් බවට පත් කිරීමට හැක. ඒ සඳහා අවශ්‍ය වන දැනුම, tools උපදෙස්, මෙම පාඨමාලාව මඟින් ලබාදේ.

Electronics, Robotics, and IoT for Teachers

Level : Expert (★★★)


Dileepa Jayawardena


Dileepa Jayawardena

තාක්ෂණික විශයන් සදහා රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, Iot තාක්ෂණය අලුතෙන් එක්ව ඇත. එසේම දූ දරුවන් ඉතා වේගයෙන් තාක්ෂණයන් හදුනාගනිමින් නව නිපැයුම්, නිර්මාණ කරමින් සිටියි. ඔවුන්ද ඇතුලුව සියලූම දූ දරුවන්ට මනා ලෙස මග පෙන්වීමට පුහුණු කිරීම සදහා මෙම පාථමාලාව සැලසුම් කර ඇත. එසේම විශය නිර්දේශයේ කරුණු වලට ඔබ්බෙන් වූ, දරුවන් ගේ නිර්මාණ ප්‍රදර්ශන සදහා, ජාතික, අන්තර්ජාතික තරග සදහා සූදානම් කරවීමටද අවශ්‍ය මගපෙන්වීම පිලිබද අවබෝදයක් මෙම පාථමාලාව තුලදී ලබා ගත හැක. එසේම මෙම පාඨමාලාවට සහභාගී වන සියලුම ගුරුවරුන්ට, තම පාසල තුල නව නිපැයුම් සංගමයක් පිහිටවීම සදහා පසුබිම සැකසීමටද අප සැලසුම් කර ඇත.

තාක්ෂණික විශයන් සදහා රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, Iot තාක්ෂණය අලුතෙන් එක්ව ඇත.  සියලූම දූ දරුවන්ට මනා ලෙස තාක්ෂණික මග පෙන්වීමට පුහුණු කිරීම සදහා මෙම පාථමාලාව සැලසුම් කර ඇත. 

OUR TEAM Experienced over 5 yeaYS

WITH OVER THOUSANDS OF STUDENTS

We are a team of inspiring technologists that has experience across many fields and we are working towards improving the technical knowledge of Sri Lankans.Workshop series More than 50 seminars for about 2000 audience.

Unlock the roadmap

Solutions and feasibility study

Knowledge of Science, technology, Engineering, Mathematics (STEM)

Ability to deploy technology and prototyping

Open Projects and Researches

Our goal is to achieve top innovations that develop into resounding successes. Without innovation, we will not be able to meet the challenges of the future or of global competition. We have more than 100 innovative projects which we already included in the course content.Students can freely access the project and research section inorder to get the knowledge.

✪✪✪

Success Stories

Our achievements are best shown through the positive results of the many students we have helped already

Open Tutorials

Try our most socially influenced arduino based technology video series with nearly 1 Million views and start your journey as an innovator. We are one of the leading innovative education channels in the country with the ever growing tutorial content & a user base. We also consult a lot of school, undergraduate & hobby projects to help nations’ young innovators to achieve their goals. Introduced a series of affordable learning kits, well designed for the Sri Lankan students to take the first steps of robotics & embedded system designing.

24 – LED PANELS WITH ARDUINO
23 – LED METRIX WITH ARDUINO
22 – PROCESSING WITH ARDUINO
19 – SERVO, FULL STORY
18 – ARDUINO LIBRARIES
02 – Arduino Boards Review
01 – ARDUINO INTRODUCTION

Opening soon

Open Space Immerse yourself and your innovations in real world concepts.

The Lab space is a freely accessible proving ground for tomorrow’s digital environments. Using new devices and cutting-edge technologies, Students Can design, engineer, and test innovative solutions mainly giving space to share their innovative ideas and for friendly discussions on the coming digital world.

Subscribe our newsletter

There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour, or randomised words
Your e-mail address
Please wait...