Step into Computer Science

Level: Beginner

මෙම පාඨමාලාව STEM ක්‍රමවේදය පාදක කරගනිමින්, පරිගණක විද්‍යාවට හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ආදුනිකයින් හට සැලසුම් කර ඇත. පාඨමාලාව අවසානයේදී පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීම, කෙටි පරිගණක ක්‍රීඩා නිර්මාණය, ඉලෙක්ට්‍රොනික පරිපථ සැකසීම සිදු කිරීමේ හැකියාව ලැබේ. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට පාසලේ ඉගෙනගන්නා විද්‍යා ගණිත මෙන්ම කලා විශයන්ගේ දැණුම ප්‍රායෝගික නිර්මාණකරණයට යොදා ගත හැකි වනු ඇත. ඉලෙක්ට්‍රොණික ක්‍රියාකාරකම් සදහා උපකරණ කට්ටලයක් පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම නිවසට ලැබේ.
This course is designed using STEM methodologies for beginners in Computer Science & Electronic Engineering. At the end of the course students get the knowledge to develop small computer programs, games as well as electronic circuits. Especially school students between grade 6 through 10, can use their science, math & artistic knowledge they gain from school for practical & tangible projects. Every student will be given a free development kit for electronic experiments at the start of the course.
Dileepa Jayawardena





Step into Robotics

Level : Advanced (★★☆)

ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය රොබෝ පද්ධතීන් නිර්මාණය කිරීම පිලිබද ඉගැන්වීම මෙම පාඨමාලාවේදී අරමුණ වේ. මයික්රෝකොන්ට්‍රෝලරයක් පාදක කරගනිමින් එයට තවත් බොහෝ සංවේදක හා වෙනත් විද්‍යුත් උපකරණ සමග පද්ධතීන් නිර්මාණයට ප්‍රායෝගිකවම පාඨමාලාව තුල පුහුණු කරයි. විශේෂයෙන්ම මයික්‍රෝකොන්ට්‍රෝලරයක් සදහා තනිවම වැඩසටහන් ලිවීම සදහා අවදානය යොමු කෙරේ. පාසල් විෂය නිර්දේශයේ තාක්ශණික විදයන්ට අනුබද්දව ඇති සියලු පාඩම් කොටස් ආවරනය වන අතර , පාඨමාලාව තුලදීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් 50කට අධික ප්‍රමාණයක් කරණු ලබයි. ඒ සදහා සෑම සිසුවකුටම උපකරණ කට්ටලයක් පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම නිවසට ලැබේ.
This course covers the development of automatic & semi automatic robotic systems. By following the course you get the skills to build robotics system using various sensors and transducers yourself. Moreover special attention will be given for the students such that they can write programs for microcontrollers themselves. Course also covers all the content related to embedded system/microcontroller programming in the AL technology stream as well. During the course we go through 50+ practical activities and every student will be given a free Do-It-Yourself kit at the start of the course.
Group- Open (Selects from aptitude test)
Dileepa Jayawardena





Step into Robotics - Tamil

Level : Advanced (★★☆)

This course covers the development of automatic & semi automatic robotic systems. By following the course you get the skills to build robotics system using various sensors and transducers yourself. Moreover special attention will be given for the students such that they can write programs for microcontrollers themselves. Course also covers all the content related to embedded system/microcontroller programming in the AL technology stream as well. During the course we go through 50+ practical activities and every student will be given a free Do-It-Yourself kit at the start of the course.
Group- Open (Selects from aptitude test)
Riyaj Gaffardeen





Internet of Things

Level :Advanced

 (★★☆)

4වන කාර්මික විප්ලවයට මූලික වෙමින් භාවිතයේ පවතින සියලූම උපකරණ වර්ග අන්තර්ජාලය හා සම්බන්ද වෙමින් පවතියි. එය ලොව ඕනෑම තැනක සිට තම නිවසේ විදුලි බල්බයක් දැල්වීම/නිවීමේ සිට, න්‍යෂ්ටික බලාගාරයක් දුරස්තව සිට පාලනය කරවීම, දක්වාම පුලුල් පරාසයක යෙදුම් හා භාවිතාවන් දැකිය හැක. එබැවින් අනාගත ලෝකය තුල නව නිපැයුම් කරුවන්ට මෙන්ම, ව්ාපාර මෙන්ම රැකියා ක්ශේත්‍රයටත් නැතිවම බැරි තාක්ශණයක් ලෙස Internet of Things හැදින්විය හැක. මෙම පාඨමාලාවේදී, IoT සඳහා භාවිතා වන ප්‍රොටොකෝල, විවිධ සංවේදක වල දත්ත, අන්තර්ජාලය වෙත යැවීම,නිරූපණය කිරීම හා ගබඩා කිරීම කිරීම,වෙබ් අඩවි/ස්මාර්ට් දුරකථන තුලින් උපකරණ පාලනය කිරීම වැනි කරුණු ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් උගන්වනු ලැබේ. ඒ සදහා සෑම සිසුවකුටම උපකරණ කට්ටලයක් පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම නිවසට ලැබේ.
Internet of things is the basis for 4th industrial revolution where anything and everything is being connected through internet. From controlling electronics appliances from anywhere in the world from a tap of button to controlling a nuclear plant. Moreover knowledge on IoT systems mandatory for new inventors, industry personnel & professionals at all levels. We discuss about protocols and technologies used in IoT technologies, sending data from sensors to internet, storing, displaying them in dashboards & controlling your IoT devices from websites, smart phones & devices using intuitive practical experiments throughout the course. Every student will be given a IoT device kit at the beginning of the course to tryout practical activities.
Group- Open (Selects from aptitude test)
Dileepa Jayawardena





Advance Robotics

Level : Expert (★★★)

Dileepa Jayawardena



Dileepa Jayawardena

රොබෝ තාක්ශණය අතීතයේ විද්‍යා ප්‍රබන්ධ, චිත්‍රපට වලට පමනක් සීමා වෙලා තිබුනත්, අද වන විට අපි ගන්නා ආහාර, ගමන්ගන්නා වාහන, භාවිතා කරන උපකරණ බොහෝමයක් නිපදවීමට රොබෝ යන්ත්‍ර භාවිතා වෙනවා. එපමණක් නොව, නිවාස වල එදිනෙදා කටයුතු කිරීමට මෙන්ම ස්වයංක්‍රීය වාහන ලෙසද රොබෝ යන්ත්‍ර හඳුන්වාදී තිබෙනවා. රොබෝ යන්ත්‍ර නිර්මාණය පිලිබඳ හැදෑරීම ඉතා වටිනා හැකියාවක් මෙන්ම හොඳ රැකියා අවස්ථා බොහොමයකට ඔබව ගෙනයාමට හැකියාව තිබෙනවා. මෙම පාඨමාලාව වසර ගණනාවක රොබෝ නිර්මාණ හැකියාවන් එක්කොට තැනූවක් නිසා, මූලිකාංග වල සිට තනිව විවිධ රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමට හැකියාව ඔබට ලබාගැනීමට පහසුවක් වේ. එමෙන්ම පාසල් හා විශ්ව විද්‍යාල මට්ටමෙන් පැවැත්වෙන රොබෝ තරඟ වලට ඔබව සුදානම් කිරීමත් මෙමඟින් සිදුවනවා. එමෙන්ම ඔබට වෘත්තීයමය වශයෙන් Industrial Automation ගැන දැනුම ලබාගැනීමටද මෙය විශේෂයෙන් සකසා ඇති පාඨමාලවකි.
රොබෝ යන්ත්‍ර නිර්මාණය පිලිබඳ හැදෑරීම ඉතා වටිනා හැකියාවක් මෙන්ම හොඳ රැකියා අවස්ථා බොහොමයකට ඔබව ගෙනයාමට හැකියාව තිබෙනවා. මෙම පාඨමාලාව වසර ගණනාවක රොබෝ නිර්මාණ හැකියාවන් එක්කොට තැනූවක් නිසා, මූලිකාංග වල සිට තනිව විවිධ රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමට හැකියාව ඔබට ලබාගැනීමට හැකි වේ.

Innovation prototyping

Level : Expert (★★★)

Dileepa Jayawardena



Dileepa Jayawardena

නව නිර්මාණයක්, අදහසක් ක්‍රියාවට නැංවීමට එය භෞතිකව නිශ්පාදනය කල යුතුවේ. ඒ සඳහා කලින් ඉතාම කාලය වැය වන manual ක්‍රම භාවිතා කිරීමට සිදුවිය, මේ නිසා නිර්මාණයක් Test, Prototype කිරීමට වැඩි කාලයක් ගත්විය, නමුත් CAD/CAM/CNC Technology, 3D printing, PCB Design & Simulation වැනි ක්‍රම මඟින් කෙටි කාලයකින් ඔබේ නිර්මාණය, functional prototype එකක් බවට පත් කිරීමට හැක. ඒ සඳහා අවශ්‍ය වන දැනුම, tools උපදෙස්, මෙම පාඨමාලාව මඟින් ලබාදේ. එමෙන්ම ඔබගේ නිර්මාණ Mass Production stages ගෙනයාමට ක්‍රම ද මෙහිදී ආවරණය වේ. මෙම පාඨමාලාවට සම්භන්ධවන ඔබට, නොමිලේ පාඨමාලවට අවශ්‍ය Kit එකක්, II.lk makerspace එකට පැමිණ Rapid Prototyping උපකරණ භාවිතා කිරීමට passes මෙන්ම 3D printers, CNC machines මිලඳීගැනීමේදී විශේෂ වට්ටම් ද හිමි වේ.
CAD/CAM/CNC Technology, 3D printing, PCB Design & Simulation වැනි ක්‍රම මඟින් කෙටි කාලයකින් ඔබේ නව නිර්මාණය, functional prototype එකක් බවට පත් කිරීමට හැක. ඒ සඳහා අවශ්‍ය වන දැනුම, tools උපදෙස්, මෙම පාඨමාලාව මඟින් ලබාදේ.