Step into Robotics

Course Description

This course covers the development of automatic & semi automatic robotic systems. By following the course you get the skills to build robotics system using various sensors and transducers yourself. Moreover special attention will be given for the students such that they can write programs for microcontrollers themselves. Course also covers all the content related to embedded system/microcontroller programming in the AL technology stream as well. During the course we go through 50+ practical activities and every student will be given a free Do-It-Yourself kit at the start of the course.

සම්පූර්ණ හෝ අර්ධ ලෙස ස්වයංක්‍රීය රොබෝ පද්ධතීන් නිර්මාණය කිරීම පිලිබද මෙම පාඨමාලාවේදී අරමුණ වේ. මයික්රෝකොන්ට්‍රෝලරයක් පාදක කරගනිමින් එයට තවත් බොහෝ සංවේදක හා වෙනත් වියුත් උපකරණ සමග පද්ධතීන් නිර්මාණයට ප්‍රායෝගිකවම පාඨමාලාව තුල පුහුණු කරයි. විශේෂයෙන්ම මයික්‍රෝකොන්ට්‍රෝලරයක් සදහා තනිවම වැඩසටහන් ලිවීම සදහා අවදානය යොමු කෙරේ. පාසල් විෂය නිර්දේශයේ තාක්ශණික විදයන්ට අනුබද්දව ඇති සියලු පාඩම් කොටස් ආවරනය වන අතර , පාඨමාලාව තුලදීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් 50කට අධික ප්‍රමාණයක් කරණු ලබයි. පාඨමාලාවට විශේශිත උපකරණ කට්ටලය නිවසට ලැබීමට කටයුතු කෙරේ.


Dileepa Jayawardena





පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න

🎯

Course Objectives

At the completion of this course, you will be able to:

Understanding of robotics and its applications
Understanding of electronics/components and their applications
Understanding of how microcontrollers work
Ability to design electronic circuits
Data structures for writing computer programs
Using algorithms to write computer programs
Writing programs for microcontrollers
Connect microcontrollers to graphical interfaces
Microcontroller protocols and connect sensors and other devices to them.
Wireless communication with microcontrollers
Wireless communication with microcontrollers
Create your own robot

Tool Kit

All the equipment required for the course will be sent home.

පාඨමාලාවට අවශ්‍ය සියලුම උපකරණ අඩංගු කට්ටලය නිවසට එවීමට කටයුතු සලසනු ඇත.

Online Lecture Setup

Our virtual spaces will provide classes as your usual physical classroom by the use of 4 screens. Even all the students and the instructor are virtual we are maintaining the point-to-point interaction between all participants. Recorded lectures and lecture-materials can also be viewed later.

පාඨමාලාව Online පැවැත්වෙන අතර, දේශනයට අවශ්‍ය දර්ශන කැමරා 4කින් ලබා දෙනු ලබයි. මෙය දේශකයා අසල සිටින්නාක් මෙන් සිසුන්ට පහසු වේ. දේශකයා හා අනෙක් සිසුන් සමගද කරුණු සාකච්චා කල හැක.පටි ගත වූ දේශන හා දේශනයට අදාල නිබන්දන පසුව වුවද නැරබිය හැක.

Certificate and awards

Valuable certificates will be awarded to all students who pass. Will be sent home at the end of the course.

සමත්වන සියලුම සිසුන්ට වටිනා සහතික පත් පිරිනමන අතර විශේෂ දක්ශතා දක්වන සිසුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමේ. පාඨමාලාව අවසානයේ නිවසටම එවනු ඇත.

Payment Plan

After free registration, you will be selected to take the course after an aptitude test and a brief interview. The details of the payment will be given later.

නොමිලේ ලියාපදිංචියෙන් පසුව, යෝග්‍යතා පරීක්ෂණයක් හා කෙටි සම්මුක සාකච්චාවකින් පසුව පාඨමාලාව හැදෑරීමට තෝරාගනු ලබයි. පසුව ගෙවීම් සිදු කිරීම සදහා විස්තරය ලබා දෙනු ලබයි.

Monthly Installments

මාසිකව තෙවරක් ගෙවීමට

LKR 12,000/=

One Time Payment

එක් වර ගෙවීමකදී මෙම වට්ටම හිමි වේ.

LKR 36,000/= 10% OFF

LKR 32,400/=

පාඨමාලාවට විශේෂිත 14,000/= වටිනා උපකරණ කට්ටලය නොමිලේ.

Free Registration / නොමිලේ ලියාපදිංචිය

පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න

Be the first to add a review.

Please, login to leave a review
Add to Wishlist
Enrolled: 84 students
Duration: 3 Month
Level: Intermediate

Archive

Price:
LKR Rs. 12,000