Internet of Things

Course Description

Internet of things is the basis for 4th industrial revolution where anything and everything is being connected through internet. From controlling electronics appliances from anywhere in the world from a tap of button to controlling a nuclear plant. Moreover knowledge on IoT systems mandatory for new inventors, industry personnel & professionals at all levels. We discuss about protocols and technologies used in IoT technologies, sending data from sensors to internet, storing, displaying them in dashboards & controlling your IoT devices from websites, smart phones & devices using intuitive practical experiments throughout the course. Every student will be given a IoT device kit at the beginning of the course to tryout practical activities.

4වන කාර්මික විප්ලවයට මූලික වෙමින් භාවිතයේ පවතින සියලූම උපකරණ වර්ග අන්තර්ජාලය හා සම්බන්ද වෙමින් පවතියි. එය ලොව ඕනෑම තැනක සිට තම නිවසේ විදුලි බල්බයක් දැල්වීම/නිවීමේ සිට, න්‍යෂ්ටික බලාගාරයක් දුරස්තව සිට පාලනය කරවීම, දක්වාම පුලුල් පරාසයක යෙදුම් හා භාවිතාවන් දැකිය හැක. එබැවින් අනාගත ලෝකය තුල නව නිපැයුම් කරුවන්ට මෙන්ම, ව්ාපාර මෙන්ම රැකියා ක්ශේත්‍රයටත් නැතිවම බැරි තාක්ශණයක් ලෙස Internet of Things හැදින්විය හැක. මෙම පාඨමාලාවේදී, IoT සඳහා භාවිතා වන ප්‍රොටොකෝල, විවිධ සංවේදක වල දත්ත, අන්තර්ජාලය වෙත යැවීම,නිරූපණය කිරීම හා ගබඩා කිරීම කිරීම,වෙබ් අඩවි/ස්මාර්ට් දුරකථන තුලින් උපකරණ පාලනය කිරීම වැනි කරුණු ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් උගන්වනු ලැබේ. ඒ සදහා සෑම සිසුවකුටම උපකරණ කට්ටලයක් පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම නිවසට ලැබේ.


Dileepa Jayawardena





පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න

🎯

Course Objectives

At the completion of this course, you will be able to:

සම්පූර්ණයෙන්ම දුරස්තව සිට අන්තර්ජාලය හරහා පාලනය වන, ඡ්යාරූප හා දත්ත ලබාගත හැකි රෝවරයක් සැලසුම් කිරීම මෙම පාඨමාලාවේ අවසන් පියවර වේ.

Applications/Devices, Protocols and Communication Model
Things and Connections
Sensors, Actuators
Microcontrollers and programme them for IoT applications
HTML, CSS, JavaScript, PHP ,MySQL To Build A Website
IoT Frameworks
Cloud IoT Platforms
Data Collection/Device Integration/Real-Time Analytics
Data Collection/Device Integration/Real-Time Analytics

Tool Kit

All the equipment required for the course will be sent home.

පාඨමාලාවට අවශ්‍ය සියලුම උපකරණ අඩංගු කට්ටලය නිවසට එවීමට කටයුතු සලසනු ඇත.

Online Lecture Setup

Our virtual spaces will provide classes as your usual physical classroom by the use of 4 screens. Even all the students and the instructor are virtual we are maintaining the point-to-point interaction between all participants. Recorded lectures and lecture-materials can also be viewed later.

පාඨමාලාව Online පැවැත්වෙන අතර, දේශනයට අවශ්‍ය දර්ශන කැමරා 4කින් ලබා දෙනු ලබයි. මෙය දේශකයා අසල සිටින්නාක් මෙන් සිසුන්ට පහසු වේ. දේශකයා හා අනෙක් සිසුන් සමගද කරුණු සාකච්චා කල හැක.පටි ගත වූ දේශන හා දේශනයට අදාල නිබන්දන පසුව වුවද නැරබිය හැක.

Certificate and awards

Valuable certificates will be awarded to all students who pass. Will be sent home at the end of the course.

සමත්වන සියලුම සිසුන්ට වටිනා සහතික පත් පිරිනමන අතර විශේෂ දක්ශතා දක්වන සිසුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමේ. පාඨමාලාව අවසානයේ නිවසටම එවනු ඇත.

Payment Plan

After free registration, you will be selected to take the course after an aptitude test and a brief interview. The details of the payment will be given later.

නොමිලේ ලියාපදිංචියෙන් පසුව, යෝග්‍යතා පරීක්ෂණයක් හා කෙටි සම්මුක සාකච්චාවකින් පසුව පාඨමාලාව හැදෑරීමට තෝරාගනු ලබයි. පසුව ගෙවීම් සිදු කිරීම සදහා විස්තරය ලබා දෙනු ලබයි.

10,000/= ක් වටිනා උපකරණ කට්ටලයද ඇතුලත්ව.

Monthly Installments

3 Times

LKR 13,000/=

One Time Payment

LKR 39,000/= 10% OFF

LKR 35,100/=

Free Registration / නොමිලේ ලියාපදිංචිය

පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න

Be the first to add a review.

Please, login to leave a review
Add to Wishlist

Archive

Working hours

Monday 9:30 am - 6.00 pm
Tuesday 9:30 am - 6.00 pm
Wednesday 9:30 am - 6.00 pm
Thursday 9:30 am - 6.00 pm
Friday 9:30 am - 5.00 pm
Saturday Closed
Sunday Closed
Internet of Things
Price:
LKR Rs. 13,000