Internet of Things


Course Description
4වන කාර්මික විප්ලවයට මූලික වෙමින් භාවිතයේ පවතින සියලූම උපකරණ වර්ග අන්තර්ජාලය හා සම්බන්ද වෙමින් පවතියි. එය ලොව ඕනෑම තැනක සිට තම නිවසේ විදුලි බල්බයක් දැල්වීම/නිවීමේ සිට, න්‍යෂ්ටික බලාගාරයක් දුරස්තව සිට පාලනය කරවීම, දක්වාම පුලුල් පරාසයක යෙදුම් හා භාවිතාවන් දැකිය හැක. එබැවින් අනාගත ලෝකය තුල නව නිපැයුම් කරුවන්ට මෙන්ම, ව්ාපාර මෙන්ම රැකියා ක්ශේත්‍රයටත් නැතිවම බැරි තාක්ශණයක් ලෙස Internet of Things හැදින්විය හැක. මෙම පාඨමාලාවේදී, IoT සඳහා භාවිතා වන ප්‍රොටොකෝල, විවිධ සංවේදක වල දත්ත, අන්තර්ජාලය වෙත යැවීම,නිරූපණය කිරීම හා ගබඩා කිරීම කිරීම,වෙබ් අඩවි/ස්මාර්ට් දුරකථන තුලින් උපකරණ පාලනය කිරීම වැනි කරුණු ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් උගන්වනු ලැබේ. ඒ සදහා සෑම සිසුවකුටම උපකරණ කට්ටලයක් පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම නිවසට ලැබේ.
![]() |
|
|
|
|
|
|
|
|
|
|
පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න
🎯
Course Objectives
At the completion of this course, you will be able to:

සම්පූර්ණයෙන්ම දුරස්තව සිට අන්තර්ජාලය හරහා පාලනය වන, ඡ්යාරූප හා දත්ත ලබාගත හැකි රෝවරයක් සැලසුම් කිරීම මෙම පාඨමාලාවේ අවසන් පියවර වේ.

Applications/Devices, Protocols and Communication Model

Things and Connections

Sensors, Actuators

Microcontrollers and programme them for IoT applications

HTML, CSS, JavaScript, PHP ,MySQL To Build A Website

IoT Frameworks

Cloud IoT Platforms

Data Collection/Device Integration/Real-Time Analytics

Data Collection/Device Integration/Real-Time Analytics
Tool Kit
All the equipment required for the course will be sent home.
පාඨමාලාවට අවශ්‍ය සියලුම උපකරණ අඩංගු කට්ටලය නිවසට එවීමට කටයුතු සලසනු ඇත.

Online Lecture Setup
Our virtual spaces will provide classes as your usual physical classroom by the use of 4 screens. Even all the students and the instructor are virtual we are maintaining the point-to-point interaction between all participants. Recorded lectures and lecture-materials can also be viewed later.
පාඨමාලාව Online පැවැත්වෙන අතර, දේශනයට අවශ්‍ය දර්ශන කැමරා 4කින් ලබා දෙනු ලබයි. මෙය දේශකයා අසල සිටින්නාක් මෙන් සිසුන්ට පහසු වේ. දේශකයා හා අනෙක් සිසුන් සමගද කරුණු සාකච්චා කල හැක.පටි ගත වූ දේශන හා දේශනයට අදාල නිබන්දන පසුව වුවද නැරබිය හැක.

Certificate and awards
Valuable certificates will be awarded to all students who pass. Will be sent home at the end of the course.
සමත්වන සියලුම සිසුන්ට වටිනා සහතික පත් පිරිනමන අතර විශේෂ දක්ශතා දක්වන සිසුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමේ. පාඨමාලාව අවසානයේ නිවසටම එවනු ඇත.

Payment Plan
After free registration, you will be selected to take the course after an aptitude test and a brief interview. The details of the payment will be given later.
නොමිලේ ලියාපදිංචියෙන් පසුව, යෝග්‍යතා පරීක්ෂණයක් හා කෙටි සම්මුක සාකච්චාවකින් පසුව පාඨමාලාව හැදෑරීමට තෝරාගනු ලබයි. පසුව ගෙවීම් සිදු කිරීම සදහා විස්තරය ලබා දෙනු ලබයි.
10,000/= ක් වටිනා උපකරණ කට්ටලයද ඇතුලත්ව.
Monthly Installments
3 Times
LKR 13,000/=
One Time Payment
LKR 39,000/= 10% OFF
LKR 35,100/=
Free Registration / නොමිලේ ලියාපදිංචිය
පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න
Related
Be the first to add a review.
Related Courses
