Advance Robotics


රොබෝ තාක්ශණය අතීතයේ විද්‍යා ප්‍රබන්ධ, චිත්‍රපට වලට පමනක් සීමා වෙලා තිබුනත්, අද වන විට අපි ගන්නා ආහාර, ගමන්ගන්නා වාහන, භාවිතා කරන උපකරණ බොහෝමයක් නිපදවීමට රොබෝ යන්ත්‍ර භාවිතා වෙනවා. එපමණක් නොව, නිවාස වල එදිනෙදා කටයුතු කිරීමට මෙන්ම ස්වයංක්‍රීය වාහන ලෙසද රොබෝ යන්ත්‍ර හඳුන්වාදී තිබෙනවා. රොබෝ යන්ත්‍ර නිර්මාණය පිලිබඳ හැදෑරීම ඉතා වටිනා හැකියාවක් මෙන්ම හොඳ රැකියා අවස්ථා බොහොමයකට ඔබව ගෙනයාමට හැකියාව තිබෙනවා. මෙම පාඨමාලාව වසර ගණනාවක රොබෝ නිර්මාණ හැකියාවන් එක්කොට තැනූවක් නිසා, මූලිකාංග වල සිට තනිව විවිධ රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමට හැකියාව ඔබට ලබාගැනීමට පහසුවක් වේ. එමෙන්ම පාසල් හා විශ්ව විද්‍යාල මට්ටමෙන් පැවැත්වෙන රොබෝ තරඟ වලට ඔබව සුදානම් කිරීමත් මෙමඟින් සිදුවනවා. එමෙන්ම ඔබට වෘත්තීයමය වශයෙන් Industrial Automation ගැන දැනුම ලබාගැනීමටද මෙය විශේෂයෙන් සකසා ඇති පාඨමාලවකි.
![]() |
|
|
|
|
|
|
|
|
|
|
Course Description

Types of robots & its applications.

Basic Kinematics & Motion of Robots.

Common sensors used in Robotics.

Actuators & Transducers used in Robotics

Power Management for robotic applications

Advanced wheeled robot development with image processing

Image processing techniques

Machine learning techniques

Manipulator type robot development (SCARA Arm)
Tool Kit
All the equipment required for the course will be sent home.
පාඨමාලාවට අවශ්‍ය සියලුම උපකරණ අඩංගු කට්ටලය නිවසට එවීමට කටයුතු සලසනු ඇත.

Online Lecture Setup
Our virtual spaces will provide classes as your usual physical classroom by the use of 4 screens. Even all the students and the instructor are virtual we are maintaining the point-to-point interaction between all participants. Recorded lectures and lecture-materials can also be viewed later.
පාඨමාලාව Online පැවැත්වෙන අතර, දේශනයට අවශ්‍ය දර්ශන කැමරා 4කින් ලබා දෙනු ලබයි. මෙය දේශකයා අසල සිටින්නාක් මෙන් සිසුන්ට පහසු වේ. දේශකයා හා අනෙක් සිසුන් සමගද කරුණු සාකච්චා කල හැක.පටි ගත වූ දේශන හා දේශනයට අදාල නිබන්දන පසුව වුවද නැරබිය හැක.

Certificate and awards
Valuable certificates will be awarded to all students who pass. Will be sent home at the end of the course.
සමත්වන සියලුම සිසුන්ට වටිනා සහතික පත් පිරිනමන අතර විශේෂ දක්ශතා දක්වන සිසුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමේ. පාඨමාලාව අවසානයේ නිවසටම එවනු ඇත.

Payment Plan
After free registration, you will be selected to take the course after an aptitude test and a brief interview. The details of the payment will be given later.
නොමිලේ ලියාපදිංචියෙන් පසුව, යෝග්‍යතා පරීක්ෂණයක් හා කෙටි සම්මුක සාකච්චාවකින් පසුව පාඨමාලාව හැදෑරීමට තෝරාගනු ලබයි. පසුව ගෙවීම් සිදු කිරීම සදහා විස්තරය ලබා දෙනු ලබයි.
10,000/= ක් වටිනා උපකරණ කට්ටලයද ඇතුලත්ව.
Monthly Installments
3 Times
LKR 15,000/=
One Time Payment
LKR 45,000/= 10% OFF
LKR 40,500/=
Free Registration / නොමිලේ ලියාපදිංචිය
Related
Be the first to add a review.
Related Courses
