Innovation prototyping

Category:

Course Description

To bring your valuable ideas to real world you need to fabricate it physically. In the past an array of manual, costly processes had to be used for that and took ages to test and prototype. But with the advent of low cost tools & technologies like CAD/CAM/CNC Technology, 3D printing, PCB Design & Simulation, you can build a functional prototype in a shorter time period at a very low cost. This course guides you to utilize those tools & techniques. We also cover the methodologies to take your prototype to mass production. All the students in this course gets free kit for the course, free access to II.lk makerspace & discounts to purchase 3D printers & CNC machines.
නව නිර්මාණයක්, අදහසක් ක්‍රියාවට නැංවීමට එය භෞතිකව නිශ්පාදනය කල යුතුවේ. ඒ සඳහා කලින් ඉතාම කාලය වැය වන manual ක්‍රම භාවිතා කිරීමට සිදුවිය, මේ නිසා නිර්මාණයක් Test, Prototype කිරීමට වැඩි කාලයක් ගත්විය, නමුත් CAD/CAM/CNC Technology, 3D printing, PCB Design & Simulation වැනි ක්‍රම මඟින් කෙටි කාලයකින් ඔබේ නිර්මාණය, functional prototype එකක් බවට පත් කිරීමට හැක. ඒ සඳහා අවශ්‍ය වන දැනුම, tools උපදෙස්, මෙම පාඨමාලාව මඟින් ලබාදේ. එමෙන්ම ඔබගේ නිර්මාණ Mass Production stages ගෙනයාමට ක්‍රම ද මෙහිදී ආවරණය වේ. මෙම පාඨමාලාවට සම්භන්ධවන ඔබට, නොමිලේ පාඨමාලවට අවශ්‍ය Kit එකක්, II.lk makerspace එකට පැමිණ Rapid Prototyping උපකරණ භාවිතා කිරීමට passes මෙන්ම 3D printers, CNC machines මිලඳීගැනීමේදී විශේෂ වට්ටම් ද හිමි වේ.
Dileepa Jayawardena











🎯

Course Objectives

At the completion of this course, you will be able to:

Introduction to rapid prototyping.
Circuit simulation & PCB designing.
PCB manufacturing at home (chemical etching & PCB milling machining) .
Ordering and assembly of commercial grade PCBs.
CAD Designing with fusion 360.
Intro to CAM Processing with fusion 360.
Additive manufacturing and 3D printing your designs.
Subtractive manufacturing with CNC machines.
Guide to mass producing your product, supply chain management & basics of product marketing.

Tool Kit

All the equipment required for the course will be sent home.

පාඨමාලාවට අවශ්‍ය සියලුම උපකරණ අඩංගු කට්ටලය නිවසට එවීමට කටයුතු සලසනු ඇත.

Online Lecture Setup

Our virtual spaces will provide classes as your usual physical classroom by the use of 4 screens. Even all the students and the instructor are virtual we are maintaining the point-to-point interaction between all participants. Recorded lectures and lecture-materials can also be viewed later.

පාඨමාලාව Online පැවැත්වෙන අතර, දේශනයට අවශ්‍ය දර්ශන කැමරා 4කින් ලබා දෙනු ලබයි. මෙය දේශකයා අසල සිටින්නාක් මෙන් සිසුන්ට පහසු වේ. දේශකයා හා අනෙක් සිසුන් සමගද කරුණු සාකච්චා කල හැක.පටි ගත වූ දේශන හා දේශනයට අදාල නිබන්දන පසුව වුවද නැරබිය හැක.

Certificate and awards

Valuable certificates will be awarded to all students who pass. Will be sent home at the end of the course.

සමත්වන සියලුම සිසුන්ට වටිනා සහතික පත් පිරිනමන අතර විශේෂ දක්ශතා දක්වන සිසුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමේ. පාඨමාලාව අවසානයේ නිවසටම එවනු ඇත.

Payment Plan

After free registration, you will be selected to take the course after an aptitude test and a brief interview. The details of the payment will be given later. නොමිලේ ලියාපදිංචියෙන් පසුව, යෝග්‍යතා පරීක්ෂණයක් හා කෙටි සම්මුක සාකච්චාවකින් පසුව පාඨමාලාව හැදෑරීමට තෝරාගනු ලබයි. පසුව ගෙවීම් සිදු කිරීම සදහා විස්තරය ලබා දෙනු ලබයි.

දින 2ක ප්‍රායෝගික යන්ත්‍ර පුහුණුවක් සමග

Monthly Installments
3 Times

LKR 15,000/=

One Time Payment

LKR 45,000/= 10% OFF

LKR 40,500/=

Free Registration / නොමිලේ ලියාපදිංචිය

Be the first to add a review.

Please, login to leave a review
Get course
Enrolled: 0 students

Archive

Innovation prototyping
Category:
Price:
LKR Rs. 15,000