Electronics, Robotics, and IoT for Teachers


Course Description
සිංහල: තාක්ෂණික විශයන් සදහා රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, Iot තාක්ෂණය අලුතෙන් එක්ව ඇත. එසේම දූ දරුවන් ඉතා වේගයෙන් තාක්ෂණයන් හදුනාගනිමින් නව නිපැයුම්, නිර්මාණ කරමින් සිටියි. ඔවුන්ද ඇතුලුව සියලූම දූ දරුවන්ට මනා ලෙස මග පෙන්වීමට පුහුණු කිරීම සදහා මෙම පාථමාලාව සැලසුම් කර ඇත. එසේම විශය නිර්දේශයේ කරුණු වලට ඔබ්බෙන් වූ, දරුවන් ගේ නිර්මාණ ප්‍රදර්ශන සදහා, ජාතික, අන්තර්ජාතික තරග සදහා සූදානම් කරවීමටද අවශ්‍ය මගපෙන්වීම පිලිබද අවබෝදයක් මෙම පාථමාලාව තුලදී ලබා ගත හැක. එසේම මෙම පාඨමාලාවට සහභාගී වන සියලුම ගුරුවරුන්ට, තම පාසල තුල නව නිපැයුම් සංගමයක් පිහිටවීම සදහා පසුබිම සැකසීමටද අප සැලසුම් කර ඇත.






“සිසුන්ගේ තාක්ෂණික අනාගතයට පාර කියන, දක්ශතම ගුරුවරයා ඔබ වන්න”
![]() |
|
|
|
|
|
|
|
|
|
|
පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න
🎯
Course Objectives
At the completion of this course, you will be able to:

Setting the background for innovators

Tools for effective teaching of technology subjects

Understanding of robotics and its applications

Understanding of electronics/components and their applications

Understanding of how microcontrollers work

Ability to design electronic circuits

Data structures for writing computer programs

Using algorithms to write computer programs

Writing programs for microcontrollers

Data structures for writing computer programs

Microcontroller protocols and connect sensors and other devices to them.

Drive motors with microcontrollers

Establishment of an Invention Society

Student Guidance to innovations and national and International competitions.

How to stay up-to-date with ever growing technologies.
Tool Kit
All the equipment required for the course will be sent home.
පාඨමාලාවට අවශ්‍ය සියලුම උපකරණ අඩංගු කට්ටලය නිවසට එවීමට කටයුතු සලසනු ඇත.

Online Lecture Setup
Our virtual spaces will provide classes as your usual physical classroom by the use of 4 screens. Even all the students and the instructor are virtual we are maintaining the point-to-point interaction between all participants. Recorded lectures and lecture-materials can also be viewed later.
පාඨමාලාව Online පැවැත්වෙන අතර, දේශනයට අවශ්‍ය දර්ශන කැමරා 4කින් ලබා දෙනු ලබයි. මෙය දේශකයා අසල සිටින්නාක් මෙන් සිසුන්ට පහසු වේ. දේශකයා හා අනෙක් සිසුන් සමගද කරුණු සාකච්චා කල හැක.පටි ගත වූ දේශන හා දේශනයට අදාල නිබන්දන පසුව වුවද නැරබිය හැක.

Certificate and awards
Valuable certificates will be awarded to all students who pass. Will be sent home at the end of the course.
සමත්වන සියලුම සිසුන්ට වටිනා සහතික පත් පිරිනමන අතර විශේෂ දක්ශතා දක්වන සිසුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමේ. පාඨමාලාව අවසානයේ නිවසටම එවනු ඇත.

Payment Plan
After free registration, you will be selected to take the course after an aptitude test and a brief interview. The details of the payment will be given later.
නොමිලේ ලියාපදිංචියෙන් පසුව, යෝග්‍යතා පරීක්ෂණයක් හා කෙටි සම්මුක සාකච්චාවකින් පසුව පාඨමාලාව හැදෑරීමට තෝරාගනු ලබයි. පසුව ගෙවීම් සිදු කිරීම සදහා විස්තරය ලබා දෙනු ලබයි.
වටිනා උපකරණ කට්ටලයක්ද සමග
Monthly Installments
3 Times
LKR 10,000/=
One Time Payment
LKR 30,000/= 10% OFF
LKR 27,000/=
Free Registration / නොමිලේ ලියාපදිංචිය
පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න