Electronics, Robotics, and IoT for Teachers

Course Description

To cater the requirement of the industry topics like robotics technology, electronic technology & IoT technology were added to AL technology stream’s curriculum. Moreover school kids identify new technologies at a blazing speed doing various innovations & inventions. So to guide your students effectively, we have introduced this course to cover all-around to improve your skills. Also you will be able to guide students to build & showcase their innovative ideas in various national as well as international level competitions. We hope to support for establishing a new inventors/robotics club in yours school.

සිංහල: තාක්ෂණික විශයන් සදහා රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, Iot තාක්ෂණය අලුතෙන් එක්ව ඇත. එසේම දූ දරුවන් ඉතා වේගයෙන් තාක්ෂණයන් හදුනාගනිමින් නව නිපැයුම්, නිර්මාණ කරමින් සිටියි. ඔවුන්ද ඇතුලුව සියලූම දූ දරුවන්ට මනා ලෙස මග පෙන්වීමට පුහුණු කිරීම සදහා මෙම පාථමාලාව සැලසුම් කර ඇත. එසේම විශය නිර්දේශයේ කරුණු වලට ඔබ්බෙන් වූ, දරුවන් ගේ නිර්මාණ ප්‍රදර්ශන සදහා, ජාතික, අන්තර්ජාතික තරග සදහා සූදානම් කරවීමටද අවශ්‍ය මගපෙන්වීම පිලිබද අවබෝදයක් මෙම පාථමාලාව තුලදී ලබා ගත හැක. එසේම මෙම පාඨමාලාවට සහභාගී වන සියලුම ගුරුවරුන්ට, තම පාසල තුල නව නිපැයුම් සංගමයක් පිහිටවීම සදහා පසුබිම සැකසීමටද අප සැලසුම් කර ඇත.

“සිසුන්ගේ තාක්ෂණික අනාගතයට පාර කියන, දක්ශතම ගුරුවරයා ඔබ වන්න”


Dileepa Jayawardena





පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න

🎯

Course Objectives

At the completion of this course, you will be able to:

Setting the background for innovators
Tools for effective teaching of technology subjects
Understanding of robotics and its applications
Understanding of electronics/components and their applications
Understanding of how microcontrollers work
Ability to design electronic circuits
Data structures for writing computer programs
Using algorithms to write computer programs
Writing programs for microcontrollers
Data structures for writing computer programs
Microcontroller protocols and connect sensors and other devices to them.
Drive motors with microcontrollers
Establishment of an Invention Society
Student Guidance to innovations and national and International competitions.
How to stay up-to-date with ever growing technologies.

Tool Kit

All the equipment required for the course will be sent home.

පාඨමාලාවට අවශ්‍ය සියලුම උපකරණ අඩංගු කට්ටලය නිවසට එවීමට කටයුතු සලසනු ඇත.

Online Lecture Setup

Our virtual spaces will provide classes as your usual physical classroom by the use of 4 screens. Even all the students and the instructor are virtual we are maintaining the point-to-point interaction between all participants. Recorded lectures and lecture-materials can also be viewed later.

පාඨමාලාව Online පැවැත්වෙන අතර, දේශනයට අවශ්‍ය දර්ශන කැමරා 4කින් ලබා දෙනු ලබයි. මෙය දේශකයා අසල සිටින්නාක් මෙන් සිසුන්ට පහසු වේ. දේශකයා හා අනෙක් සිසුන් සමගද කරුණු සාකච්චා කල හැක.පටි ගත වූ දේශන හා දේශනයට අදාල නිබන්දන පසුව වුවද නැරබිය හැක.

Certificate and awards

Valuable certificates will be awarded to all students who pass. Will be sent home at the end of the course.

සමත්වන සියලුම සිසුන්ට වටිනා සහතික පත් පිරිනමන අතර විශේෂ දක්ශතා දක්වන සිසුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමේ. පාඨමාලාව අවසානයේ නිවසටම එවනු ඇත.

Payment Plan

After free registration, you will be selected to take the course after an aptitude test and a brief interview. The details of the payment will be given later.

නොමිලේ ලියාපදිංචියෙන් පසුව, යෝග්‍යතා පරීක්ෂණයක් හා කෙටි සම්මුක සාකච්චාවකින් පසුව පාඨමාලාව හැදෑරීමට තෝරාගනු ලබයි. පසුව ගෙවීම් සිදු කිරීම සදහා විස්තරය ලබා දෙනු ලබයි.

වටිනා උපකරණ කට්ටලයක්ද සමග

Monthly Installments

3 Times

LKR 10,000/=

One Time Payment

LKR 30,000/= 10% OFF

LKR 27,000/=

Free Registration / නොමිලේ ලියාපදිංචිය

පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න

Be the first to add a review.

Please, login to leave a review
Add to Wishlist

Archive

Working hours

Monday 9:30 am - 6.00 pm
Tuesday 9:30 am - 6.00 pm
Wednesday 9:30 am - 6.00 pm
Thursday 9:30 am - 6.00 pm
Friday 9:30 am - 5.00 pm
Saturday Closed
Sunday Closed
Electronics, Robotics, and IoT for Teachers
Price:
LKR Rs. 10,000