Certificate in PCB Designing

Course Description

There are two PCB Designing courses.

01 – The Basic course covers topics related to circuit design, component selection, and prototyping.

02 – The Advanced course covers professional-level topics in circuit design and component selection, prototyping, and manufacturing process and prepares documentation.

ඔබේ අවශ්‍යතාවය අනුව PCB Designing පාඨමාලා දෙකක් සැලසුම් කර ඇත.

01-Basic පාඨමාලාවේදී පරිපථ සැලසුම් කිරීම, උපාංග තෝරාගැනීම, prototyping කිරීම සදහා අවශ්‍ය කරුණු ආවරණය කෙරෙයි.

02- Advanced පාඨමාලාවේදී පරිපථ සැලසුම් කිරීම හා උපාංග තෝරාගැනීම පිලිබද වුර්තීය මට්ටමේ කරුණු පිලිබදවත්, prototyping කිරීම හා ඉන් පසුව නිශ්පාදන ක්‍රියාවලියට යොමු කිරීම හා ඊට අදාල ලිපි ලේඛන සැකසීම පිලිබදවත් කරුණු ආවරණය කෙරෙයි.

At the completion of this course, you will be able to:

🎯

Course Objectives

Basic Course

Advanced Course

Introduction to PCB designing
Introduction to KiCAD
Designing schematics
2 Layer PCB designing
Manufacturing Documentration
Creating custom symbols & footprints
Board Planning and component placement
Component selection & calculations
Introduction to high speed PCBs
4-Layer PCB designing
Assembling techniques

Yashodha Lakshana






Yashodha Lakshana





Next Batch

  • 21st  August 7.00PM – 10.00PM

Online Lecture Setup

Our virtual spaces will provide classes as your usual physical classroom by the use of 4 screens. Even all the students and the instructor are virtual we are maintaining the point-to-point interaction between all participants. Recorded lectures and lecture-materials can also be viewed later.

පාඨමාලාව Online පැවැත්වෙන අතර, දේශනයට අවශ්‍ය දර්ශන කැමරා 4කින් ලබා දෙනු ලබයි. මෙය දේශකයා අසල සිටින්නාක් මෙන් සිසුන්ට පහසු වේ. දේශකයා හා අනෙක් සිසුන් සමගද කරුණු සාකච්චා කල හැක.පටි ගත වූ දේශන හා දේශනයට අදාල නිබන්දන පසුව වුවද නැරබිය හැක.

Certificate and awards

Valuable certificates will be awarded to all students who pass. Will be sent home at the end of the course.

සමත්වන සියලුම සිසුන්ට වටිනා සහතික පත් පිරිනමන අතර විශේෂ දක්ශතා දක්වන සිසුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමේ. පාඨමාලාව අවසානයේ නිවසටම එවනු ඇත.

Payment Plan

Basic Course – පාඨමාලාවේදී පරිපථ සැලසුම් කිරීම, උපාංග තෝරාගැනීම, prototyping කිරීම සදහා අවශ්‍ය කරුණු ආවරණය කෙරෙයි.
Advanced Course පාඨමාලාවේදී පරිපථ සැලසුම් කිරීම හා උපාංග තෝරාගැනීම පිලිබද වුර්තීය මට්ටමේ කරුණු පිලිබදවත්, prototyping කිරීම හා ඉන් පසුව නිශ්පාදන ක්‍රියාවලියට යොමු කිරීම හා ඊට අදාල ලිපි ලේඛන සැකසීම පිලිබදවත් කරුණු ආවරණය කෙරෙයි.
Basic 1 Month Course

LKR 8,000/= x 1 month

Advanced 2 Months Course

LKR 10,000/= x 2

Registration

පලමු දිනය සදහා නොමිලයේ සහභාගී වීමට හා වැඩි විස්තර සදහා විමසන්න

Be the first to add a review.

Please, login to leave a review
Add to Wishlist
Duration: 1 Month / 2 Months
Level: Advanced

Archive

Working hours

Monday 9:30 am - 6.00 pm
Tuesday 9:30 am - 6.00 pm
Wednesday 9:30 am - 6.00 pm
Thursday 9:30 am - 6.00 pm
Friday 9:30 am - 5.00 pm
Saturday Closed
Sunday Closed
Certificate in PCB Designing
Price:
LKR Rs. 8,000