Certificate in PCB Designing

Course Description
There are two PCB Designing courses.
01 – The Basic course covers topics related to circuit design, component selection, and prototyping.
02 – The Advanced course covers professional-level topics in circuit design and component selection, prototyping, and manufacturing process and prepares documentation.
ඔබේ අවශ්‍යතාවය අනුව PCB Designing පාඨමාලා දෙකක් සැලසුම් කර ඇත.
01-Basic පාඨමාලාවේදී පරිපථ සැලසුම් කිරීම, උපාංග තෝරාගැනීම, prototyping කිරීම සදහා අවශ්‍ය කරුණු ආවරණය කෙරෙයි.
02- Advanced පාඨමාලාවේදී පරිපථ සැලසුම් කිරීම හා උපාංග තෝරාගැනීම පිලිබද වුර්තීය මට්ටමේ කරුණු පිලිබදවත්, prototyping කිරීම හා ඉන් පසුව නිශ්පාදන ක්‍රියාවලියට යොමු කිරීම හා ඊට අදාල ලිපි ලේඛන සැකසීම පිලිබදවත් කරුණු ආවරණය කෙරෙයි.
At the completion of this course, you will be able to:
🎯
Course Objectives

Basic Course
Advanced Course

Introduction to PCB designing

Introduction to KiCAD

Designing schematics

2 Layer PCB designing

Manufacturing Documentration

Creating custom symbols & footprints

Board Planning and component placement

Component selection & calculations

Introduction to high speed PCBs

4-Layer PCB designing

Assembling techniques
![]() |
|
|
|
|
|
|
|
|
|
|
![]() |
|
|
|
|
|
|
|
|
|
|
Next Batch
- 21st August 7.00PM – 10.00PM
Online Lecture Setup
Our virtual spaces will provide classes as your usual physical classroom by the use of 4 screens. Even all the students and the instructor are virtual we are maintaining the point-to-point interaction between all participants. Recorded lectures and lecture-materials can also be viewed later.
පාඨමාලාව Online පැවැත්වෙන අතර, දේශනයට අවශ්‍ය දර්ශන කැමරා 4කින් ලබා දෙනු ලබයි. මෙය දේශකයා අසල සිටින්නාක් මෙන් සිසුන්ට පහසු වේ. දේශකයා හා අනෙක් සිසුන් සමගද කරුණු සාකච්චා කල හැක.පටි ගත වූ දේශන හා දේශනයට අදාල නිබන්දන පසුව වුවද නැරබිය හැක.

Certificate and awards
Valuable certificates will be awarded to all students who pass. Will be sent home at the end of the course.
සමත්වන සියලුම සිසුන්ට වටිනා සහතික පත් පිරිනමන අතර විශේෂ දක්ශතා දක්වන සිසුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමේ. පාඨමාලාව අවසානයේ නිවසටම එවනු ඇත.
