Step into C Programming

Course Description

Learning to program is an essential skill in current world. What better language to start your programming journey other than learning C. Although there are 100s of programming languages in use, C programming language was the basis for most languages. Critical software such as operating systems, embedded systems, drivers mostly written from C & C++. This class takes you all the way from basics to advanced. 

ප්‍රොරෝග්‍රැමින් කිරීම ඉගෙනීම අද වන විට අත්‍යවශ්‍ය කුසලතාවයක් වනවා. ප්‍රෝග්‍රරෑම් කිරීම ඉගෙනීම ඇරඹීමට C තරම් හොඳ පරිගණක භාශාවක් නොමැති තරම්. C පරිගණක භාශාව බොහෝ පරිගණක භාශා නිර්මාණය කිරීමට මූලික වී තිබෙනවා. operating systems, embedded systems, drivers වැනි ඉතා critical මෘදුකාංග බොහෝමයක් C භාශාව භාවිතයෙන් ලියා තිබේ. මෙම පාඨමාලාව ඔබව මුල සිටම, C ප්‍රෝග්‍රරැමින් වල දක්ශයෙකු කිරීම සඳහා සූදානම් කරවයි.


Hasini Athukorale





පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න

🎯

Course Objectives

At the completion of this course, you will be able to:

C Programming  coding concepts
Data structures for writing C programs
Using algorithms to write C programs
C programming graphical interfaces
In depth knowledge with C libraries
Interesting C programming Projects

Online Lecture Setup

Certificate and awards

Valuable certificates will be awarded to all students who pass. Will be sent home at the end of the course.

සමත්වන සියලුම සිසුන්ට වටිනා සහතික පත් පිරිනමන අතර විශේෂ දක්ශතා දක්වන සිසුන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමේ. පාඨමාලාව අවසානයේ නිවසටම එවනු ඇත.

Payment Plan

After free registration, you will be selected to take the course after an aptitude test and a brief interview. The details of the payment will be given later.

නොමිලේ ලියාපදිංචියෙන් පසුව, යෝග්‍යතා පරීක්ෂණයක් හා කෙටි සම්මුක සාකච්චාවකින් පසුව පාඨමාලාව හැදෑරීමට තෝරාගනු ලබයි. පසුව ගෙවීම් සිදු කිරීම සදහා විස්තරය ලබා දෙනු ලබයි.

Monthly Installments

මාසිකව දෙවරක් ගෙවීමට

LKR 5,000/=

One Time Payment

LKR 10,000/=

Free Registration / නොමිලේ ලියාපදිංචිය

පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න

Be the first to add a review.

Please, login to leave a review
Add to Wishlist
Enrolled: 0 students

Archive

Step into C Programming
Price:
LKR Rs. 6,000