Step into Robotics – ADVANCED

ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය රොබෝ පද්ධතීන් නිර්මාණය කිරීම පිලිබද ඉගැන්වීම මෙම පාඨමාලාවේදී අරමුණ වේ. මයික්රෝකොන්ට්‍රෝලරයක් පාදක කරගනිමින් එයට තවත් බොහෝ සංවේදක හා වෙනත් විද්‍යුත් උපකරණ සමග පද්ධතීන් නිර්මාණයට ප්‍රායෝගිකවම පාඨමාලාව තුල පුහුණු කරයි. විශේෂයෙන්ම මයික්‍රෝකොන්ට්‍රෝලරයක් සදහා තනිවම වැඩසටහන් ලිවීම සදහා අවදානය යොමු කෙරේ. පාසල් විෂය නිර්දේශයේ තාක්ශණික විදයන්ට අනුබද්දව ඇති සියලු පාඩම් කොටස් ආවරනය වන අතර , පාඨමාලාව තුලදීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් 50කට අධික ප්‍රමාණයක් කරණු ලබයි.
(රොබෝ සදහා උපකරණ කට්ටලය වෙනම මිලදීගත හැක, දෙවන මාසයේ සිට එය භාවිතා වේ)
Course Objectives

Understanding of robotics and its applications

Understanding of electronics/components and their applications

Understanding of how microcontrollers work

Ability to design electronic circuits

Data structures for writing computer programs

Using algorithms to write computer programs

Writing programs for microcontrollers

Connect microcontrollers to graphical interfaces

Microcontroller protocols and connect sensors and other devices to them.

Wireless communication with microcontrollers

Drive motors with microcontrollers

Create your own robot
කාල වේලාවන්
-
පාඨමාලා කාලය : මාස 4 (සති 16කි)
-
එක් දේශන වාරයක කාලය : පැය 2කි.
-
ගැටලු සාකච්චා කිරීමේ අමතර කාලය : පැය 1කි.
ගැටලු සාකච්චා කිරීමේ වේලාවක් හා දිනයක්, දේශකයා සෑම දිනකම දේශන කාලයේදී දැනුම් දෙනු ලබයි. ඒ සදහා කණ්ඩායම් වශයෙන් හෝ, තනිව සහභාගී විය හැක.
(සංකීර්ණ කරුනු සදහා කණ්ඩායම් වශයෙන් සාකච්චාකොට අමතර දින යොදාගත හැක)
Kit Components

(රොබෝ සදහා උපකරණ කට්ටලය වෙනම මිලදීගත හැක, දෙවන මාසයේ සිට එය භාවිතා වේ)
List of Components:
- Breadboard
- Arduino Nano Development Board
- LEDs
- WS2812 LED Strip
- Basic Electronic Components (Resistors, Capacitors, Transistors)
- Buttons
- LDR (Light Dependent Resistor)
- Ultrasonic Sensor
- Buzzer
- Connecting Wires
Servo and Mounts
Components to make Flower
ගාස්තු ගෙවීම්
පාඨමාලා ගාස්තු සම්පූර්ණ වශයෙන් හෝ මාසිකව කොටස් වශයෙන් ගෙවිය හැක. සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවීමේදී වට්ටම් හිමි වේ.
මාසිකව , ගෙවීම් කිරීමේදී, මාසය පාඨමාලා ආරම්භක දිනයේ සිට, සති 4ක කාලය වේ.
ගෙවීම් විස්තර හා බැංකු තොරතුරු සදහා https://ii.lk/pay වෙත පිවිසෙන්න.
ගෙවීම් තහවුරු කල පසු, invoice එක email හරහා ලැබෙනු ඇත.
ගෙවීම් කල පසු උපකරණ කට්ටල, පරීක්ශන සිදු කරන දිනයන්ට ප්‍රතමව ඔබට ලැබෙනු ඇත.
Archive
Working hours
Monday | 9:30 am - 6.00 pm |
Tuesday | 9:30 am - 6.00 pm |
Wednesday | 9:30 am - 6.00 pm |
Thursday | 9:30 am - 6.00 pm |
Friday | 9:30 am - 5.00 pm |
Saturday | Closed |
Sunday | Closed |