Step into Robotics WATCHDOG

Course Description

Building on the skills acquired in Level 01, this course delves deeper into programming concepts. Students will develop skills to create sophisticated electronic applications. They will learn advanced coding techniques and algorithms essential for building and controlling electronic devices. This course is designed to enhance practical knowledge and application skills in a hands-on learning environment.

මට්ටම 01 හි ලබා ගත් කුසලතා මත ඉදිරියට ගමන් කරමින්, මෙම පාඨමාලාවේදී ප්‍රෝග්‍රාමන හැඳින්වීම් වඩා ගැඹුරු ලෙස හැදෑරීම සිදු කරයි. ශිෂ්‍යයන්ට විද්‍යුත් යෙදුම් සහ ඒවායේ කේත සහ තාක්ෂණික ක්‍රමවේද සහ අල්ගොරිතම ඉගෙන ගත හැකි වේ. මෙම පාඨමාලාව අත්හදා බැලීමේ ඉගැන්වීම් පරිසරයක ප්‍රායෝගික දැනුම සහ කුසලතා පුහුණු කිරීමට ඉඩ සලසයි.

දිනය වේලාව ලියාපදිංචියේදී ඔබ ලබාදෙන පහසු කාල වේලාවන්ට අනුව කාල සටහන් සැකසේ. සතියකට පැය 3ක් සජීවී දේශන හා පැවරුම් සදහා කාලය වෙන් කල යුතු වේ. ගැටලු සාකච්චාවට දේශකයාගෙන් අමතර කාල වේලාවන් ලබාගත හැක. පහත බොත්තම එබීමෙන් අයදුම්පතට පිවිසෙන්න
Contact Us : 070 168 2464

Get course
Enrolled: 0 students
Duration: 4 weeks
Level: Intermediate

Archive

Working hours

Monday 9:30 am - 6.00 pm
Tuesday 9:30 am - 6.00 pm
Wednesday 9:30 am - 6.00 pm
Thursday 9:30 am - 6.00 pm
Friday 9:30 am - 5.00 pm
Saturday Closed
Sunday Closed