01 – ARDUINO INTRODUCTION
Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...
විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ වෙනස් කම් මේ වීඩියෝවෙන් හඳුනාගමු.
මෙය ආර්දුයිනෝ සඳහා ආදුනිකයින් හට නිර්දේශ කල හැකි බෝඩ් එකකි. වෙලඳපොල තුල රුපියල් 500 සිට 3000 දක්වා සීමාවන් තුල විවිද නිශ්පාදන සමාගම් විසින් නිපදවූ පුවරු දැකගත හැක.
ලොකු වැඩක් කරනකොට භාවිත කරන්න පුලුවන්. UNO එකක තියෙන්නෙ 32KB මෙමරි එකක්. මෙගා බෝඩ් එකක මෙමරි එක 256KB නිසා ඊට වඩා ලොකු කෝඩ් එකක් අප්ලෝඩ් කරන්න පුලුවන්. ඊට අමතරව දකින්න පුලුවන් ලොකුම වෙනස්කම තමයි Digital Pins 54ක් වගේම Analog Pins 16ක් දකින්න පුලුවන් වීම. වචනයේ අර්තයෙන්ම මෙගා
ක්ශේත්‍රයේ පලපුරුදු කාරයෙක්ට ලොකු ප්‍රොජෙcට් එකක් කරන්න, ඒ කියන්නෙ ලොකු දත්ත සැකසීමක් වගේම විශාප උපාංග ප්‍රමාණයක් පාලනය කරන්නම හදපු බෝඩ් එකක්. 32bit ARM මයික්‍රෝකොන්ට්‍රෝලර් එකක් වගේම ඩිජිටල් පින් 54ක් ඇනලොග් පින් 12ක් දකින්න පුලුවන්. Mega හා UNO වල තිබ්බෙ 16MHz Clock Speed එකක්. ඒත් මේකෙ 84MHz Clock Speed එකක් වගේම 512KB මෙමරි එකකුත් තියනවා.
ලොකු අය වගේම පොඩි අය,
සාමාන්‍යෙන් UNO බෝඩ් එකක් 5cmx6xm වගේ ඉඩක් ගන්නවා. ඒත් මේක 1.8cmx3cm පමන සයිස් එකක් වෙන්නෙ. ප්‍රමාණයෙන් පොඩි නිර්මාණයකට හොඳට ගැලපෙනවා. පොඩි උනාට UNO එකක් වගේම වැඩ ගන්න පුලුවන්.
Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...
Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...
Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...
Scientists study the world as it is, engineers, create the world that never has been. So we created the world of Birds with BirdEye.It is a mobile device that...