Play Video

08 - DIGITAL INPUTS / TOGGLE BUTTON /CALCULATE PRESSED TIME

Arduino එකට Digital Inputs ගන්නෙ කොහොමද? Toggle Button එකක් හදාගන්නෙ කොහොමද හා බට්න් එකක් ප්‍රෙස් කරන් හිටිය කාලය ගනනය කිරීම ගැන මේ වීඩියෝ එකේදි කතා කරනවා.

❒ Components

Circuit and Code

Arduino Code එක පහතින් ලබාගන්න.

/*
  by Dileepa Jayawardena
  ii.lk
*/

void setup() {
  Serial.begin(9600);
  pinMode(3, OUTPUT);
}



boolean buttonpress = false;
long presstime;
float lastbuttontime;
void loop() {
  int sw = digitalRead(2);
  //Serial.println(sw);


  if (sw == HIGH) {
    if (!buttonpress) {
      presstime = millis();
    }
    buttonpress = true;
  } else {
    if (buttonpress) {

      lastbuttontime = (millis() - presstime) / 1000.0; //100ms 1000ms
      Serial.print(lastbuttontime);//

      Serial.println(" Seconds");
      changeLEDstate();
      buttonpress = false;
    }
  }


 // delay(100);
}


void changeLEDstate() {

  if (digitalRead(3) == HIGH) {
    digitalWrite(3, LOW);
  } else {
    digitalWrite(3, HIGH);
  }

}

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...

0
Would love your thoughts, please comment.x
()
x