12 - GETTING HUNDREDS OF DIGITAL INPUTS | PIANO | TONE | BUZZER

එක් ඇනලොග් පින් එකකින් ඩිජිටල් ඉන්පුට්ස් විශාප ප්‍රමාණයක් ලබා ගැනීම පිලිබඳ මෙහෙදී කතා කරනු ලබයි. ඒ වගේම කුඩා පියානෝවක් නිර්මාණය කිරීමද වීඩියෝවේ අවසානයට සිදු කරයි.

විශාල ස්විච් ප්‍රමාණයක් වුවද රෙසිස්ටර් භාවිතයෙන් සම්බන්ද වන නිසා. විවිද අගයෙන් යුත් වෝල්ටේජ් ආර්ඩුයිනෝ බෝඩ් එකේ ඉන්පුට් සඳහා ලබා දෙයි. ඒ වෙනස් කම් අනුව කුමන ස්විචය ක්‍රියාත්මකදැයි දැනගත හැක.

Task 1 - Multiple digital inputs

❒ Components

Circuit and Code

Arduino Code එක පහතින් ලබාගන්න.

Task 2 - Tone Piano

❒ Components

Circuit and Code

Arduino Code එක පහතින් ලබාගන්න.

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...