01 – ARDUINO INTRODUCTION
Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...
ප්‍රොජෙක්ට් එකක වියදම් අඩු කරගැනීමට මූලික ක්‍රමය.
ලාභම බල සැපයුම් ක්‍රමවේදය.
Arduino Pro mini හඳුනා ගැනීම.
Arduino UNO එකක් හරහා Pro-mini Programme Upload කිරීම.
ගැන මේ වීඩියෝ එකේදී කතා කරනවා.
ප්‍රෝග්‍රෑම් කිරීමට පෙර, Arduino UNO Board එකට හිස් Setup හා Loop ෆන්ක්ශන් පමණක් අඩංගු කෝඩ් එකක් අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරන විට RX හා TX පින් වලට කුමක් හෝ සම්බන්ද කර ඇත්නම් එය තාවකාලිකව ඉවත් කරන්න.
ඉහත පරිදී පරිපථ සැකසුම සැකසූ පසු නිවැරදිව Pro mini Board එක Arduino IDE Tools මෙනූව තුලින් තෝරා අවශ්‍ය Code එක Upload කරන්න.
Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...
Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...
Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...
Scientists study the world as it is, engineers, create the world that never has been. So we created the world of Birds with BirdEye.It is a mobile device that...