Search
Institute of Innovators
  • Events/Workshops
  • Courses
  • Blog
  • Contact Us
  • About Us
  • Payments
  • Events/Workshops
  • Courses
  • Blog
  • Contact Us
  • About Us
  • Payments
Institute of Innovators > Blog > Open Courses > Arduino Basics > 14 – ATTINY13A | පොඩිම ATMEL MICROPROCESSOR එක

14 – ATTINY13A | පොඩිම ATMEL MICROPROCESSOR එක

  • September 24, 2016
  • Posted by:
  • Category: Arduino Basics
No Comments

14 - ATTINY13A | පොඩිම ATMEL MICROPROCESSOR එක

Attyny 13A කුඩා ප්‍රජෙක්ට් එකකට සුදුසුම මයික්‍රෝචිප් එක විදියට මේක සලකන්න පුලුවන්.
ISP programmer එකක් ලෙස Arduino UNO භාවිත කරමින් මේ මයික්‍රෝ ප්‍රොසෙසරය ප්‍රෝග්‍රෑම් කිරීම.
ISP Programme කිරීම සඳහා Shield එකක් සාදා ගැනීම.
ඒ වගේම කුඩාම LED Project එකක් පිලිබඳ මේ වීඩියෝවේදී කතා කරනවා.
Attyny 13A පින් සැකැස්ම

Task 1 - Programme ATtiny 13A Using Arduino ISP

Circuit and Code

ATtiny 13A එකේ AVR ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
ATtiny 13/44/84/45/85 cores for Arduino 1.6.x

{Arduino IDE installation path}//hardware ex : C:Program Files (x86)//Arduino//hardware ඒක මේ පාත් එකට කොපි කරල *Extract කරන්න. ඊට පස්සෙ IDE එක ඕපන් කරල ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්.

Task 2 - Arduino UNO ISP Programmer Shield

Attiny නිතරම එකට එක සම්බන්ද කිරීම අපහසු බැවින්. මෙවැනි ශීල්ඩ් එකක් නිර්මාණය කරගෙන සිටීම වැඩ වලට බොහෝ පහසුවක් වේවි.

❒ Components

Circuit

Task 3 - Mini LED project from Attiny13A

❒ Components

use any 1.5v – 3.7 v battery to power the circuit.


කෝඩ් එක පහතින් ලබාගන්න.  
August 29, 2016 | By Dileepa Jayawardena

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

September 4, 2016 | By Dileepa Jayawardena

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

September 4, 2016 | By Dileepa Jayawardena

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...

March 23, 2021 | By Dileepa Jayawardena

Project : BirdCam

Scientists study the world as it is, engineers, create the world that never has been. So we created the world of Birds with BirdEye.It is a mobile device that...

March 23, 2021 | By Dileepa Jayawardena

Project : Game Gun Controller

Scientists study the world as it is, engineers, create the world that never has been. So we created the world of Birds with BirdEye.It is a mobile device that...

March 23, 2021 | By Dileepa Jayawardena

Obstacle Avoiding Robot

Scientists study the world as it is, engineers, create the world that never has been. So we created the world of Birds with BirdEye.It is a mobile device that...

Courses

  • Step into Robotics
    LKR Rs. 12,000
    By Dileepa Jayawardena
  • Step into Arduino Programing &#821...
    LKR Rs. 7,500
    By
  • Step into Robotics – Tamil
    LKR Rs. 10,000
    By
  • Step into Computer Science
    LKR Rs. 6,000
    By Dileepa Jayawardena
  • Certificate in PCB Designing
    LKR Rs. 8,000
    By
  • Step into Arduino Programing
    LKR Rs. 7,500
    By Dileepa Jayawardena
  • Step into C Programming
    LKR Rs. 6,000
    By
  • Internet of Things
    LKR Rs. 13,000
    By Dileepa Jayawardena
  • Advance Robotics
    LKR Rs. 15,000
    By Dileepa Jayawardena
  • Innovation prototyping
    LKR Rs. 15,000
    By
Share on Facebook Share
Share on TwitterTweet
Share on Pinterest Share
Share on LinkedIn Share
Share on Digg Share

Leave a Reply Cancel reply