Play Video

14 - ATTINY13A | පොඩිම ATMEL MICROPROCESSOR එක

Attyny 13A කුඩා ප්‍රජෙක්ට් එකකට සුදුසුම මයික්‍රෝචිප් එක විදියට මේක සලකන්න පුලුවන්.

ISP programmer එකක් ලෙස Arduino UNO භාවිත කරමින් මේ මයික්‍රෝ ප්‍රොසෙසරය ප්‍රෝග්‍රෑම් කිරීම.

ISP Programme කිරීම සඳහා Shield එකක් සාදා ගැනීම.
ඒ වගේම කුඩාම LED Project එකක් පිලිබඳ මේ වීඩියෝවේදී කතා කරනවා.

Attyny 13A පින් සැකැස්ම

Task 1 - Programme ATtiny 13A Using Arduino ISP

Circuit and Code

ATtiny 13A එකේ AVR ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
ATtiny 13/44/84/45/85 cores for Arduino 1.6.x

{Arduino IDE installation path}//hardware
ex : C:Program Files (x86)//Arduino//hardware
ඒක මේ පාත් එකට කොපි කරල *Extract කරන්න. ඊට පස්සෙ IDE එක ඕපන් කරල ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්.

Task 2 - Arduino UNO ISP Programmer Shield

Attiny නිතරම එකට එක සම්බන්ද කිරීම අපහසු බැවින්. මෙවැනි ශීල්ඩ් එකක් නිර්මාණය කරගෙන සිටීම වැඩ වලට බොහෝ පහසුවක් වේවි.

❒ Components

Circuit

Task 3 - Mini LED project from Attiny13A

❒ Components

use any 1.5v – 3.7 v battery to power the circuit.

කෝඩ් එක පහතින් ලබාගන්න.
 

/*
Dileepa Jayawardena
ii.lk

*/

int pins[]={3,4,0,1,2};
int count=5;
void setup() {
  // initialize digital pin 13 as an output.
  pinMode(4, OUTPUT);

  pinMode(0, OUTPUT);
  pinMode(1, OUTPUT);
  pinMode(2, OUTPUT);
  pinMode(3, OUTPUT);
  pinMode(4, OUTPUT);
}

// the loop function runs over and over again forever
long ltime = millis();
int pat = 0;
int pats = 4;
void loop() {
 if ((millis() - ltime) > 200) {
    ltime = millis();
    pat++;
    if (pat == pats) {
      pat = 0;
      clearLED();
    }
  }
  setPattern(pat);
 
}

void setPattern(int pt) {
  if (pt == 0) {
    runnun(HIGH,LOW,true);
  } else if (pt ==1) {
    runnun(LOW,HIGH,true);
  } else if (pt == 2) {
    runnun(HIGH,LOW,false);
  } else if (pt ==3) {
    runnun(LOW,HIGH,false);
  } 
}
void clearLED(){
   for(int i=0;i-1;i--){
   if(c){
     digitalWrite(pins[i],v1);
    }
    delay(10);
    digitalWrite(pins[i],v2);
    }
  }

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...

0
Would love your thoughts, please comment.x
()
x