15 - BLUETOOTH | HC-05 | HC-06 | HC-07 | HC-08

Arduino සමග Bluetooth භාවිතා කිරීම සම්බන්දයෙන්මේ වීඩියෝවේදී කතා කරනවා. Android සමග දුරකථනය සම්බන්ද කර විවිද උපාංග පාලනය කිරීම. RGB LED එකක වර්ණ වෙනස් කිරීම පිලිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කීපයක් මෙහි අඩංගුයි.

control your electronic project with an Android device. This app communicates using Bluetooth to an HC-06 or HC-05 Bluetooth module in your project. This app comes with a library containing 10 Bluetooth examples for Arduino. It can also be used with Raspberry Pi or any other rapid prototyping system in which you have included a suitable Bluetooth module to your project.
Ideal for learning electronics in a fun way.
Ideal for rapid prototyping a new idea.
Ideal for exhibiting your project.

app එක පහතින් ලබාගන්න.
Goto Play Store 

Task 1 - LED on Off

❒ Components

Circuit and Code

Arduino Pins Bluetooth Pins

RX (Pin 0) ———-> TX

TX (Pin 1) ———-> RX

5V ———-> VCC

GND ———-> GND

Task 2 - RGB PWM – Color mix

Code

Arduino Code එක පහතින් ලබාගන්න.

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...