16 - CONTROL HIGHER VOLTAGE AND AMPERAGE

Arduino කුඩා මයික්‍රෝ-ප්‍රොසෙසරයකට 5v හා 40mA ට වඩා පාලනය කල නොහැක. නමුත් විවිද උපක්‍රම භාවිත කරමින් අදාල සීමා පරාස අභිබවා යන ආකාර මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා.

මේ ක්‍රියාකාරකම් සඳහා අප භාවිත කරන D400 හා D313 NPN Transistors 2හි අග්‍ර හඳුනා ගැනීම

ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.
ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත. සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී. වැඩිදුර කියවීමට

Task 1 - බල්බයක් භාවිත කරන ඇම්පියර් ගණන මැනීම සඳහා ඇටවුම

❒ Components

Circuit and Code

Task 2 - මෝටරයක් විසින් භාවිත කරන ඇම්පියර් ගණන මැනීම සඳහා ඇටවුම

Task 3 - Transistor භාවිතයෙන් මෝටරයක් පාලනය කිරීම, වේගය පාලනය

මෙහි මෝටරය ඉවත් කොට වෙනත් දාරාවක් උවද පාලනය කල හැක. වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ අදාල දාරාවන්ට ඔරොත්තු දෙන ට්‍රාන්සිස්ටරයක් පමණි.

Task 4 - Arduino භාවිතයෙන් 230v AC බල්බයක් හෝ වෙනත් විශාල දාරාවක් පාලනය කරන ආකාරය

සම්පූර්ණ විස්තර වීඩියෝව තුලින්.

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...