Play Video

19 – SERVO, FULL STORY

රොබෝ තාක්ෂණයට නැතුවම බැරි Servo Motor වල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම හා ඒ හා වැඩ කිරීම ගැන මේ වීඩියෝවේදී කතා කරනවා

Task 1 - Potentiometer එකකින් භ්‍රමණ කෝනය මැනීම

Circuit and Code

Arduino Code එක පහතින් ලබාගන්න.

/*
  by Dileepa Jayawardena
  ii.lk
*/

#define ROTARY_ANGLE_SENSOR A0
#define ADC_REF 5//reference voltage of ADC is 5v.If the Vcc switch on the seeeduino
#define GROVE_VCC 5//VCC of the grove interface is normally 5v
#define FULL_ANGLE 300//full value of the rotary angle is 300 degrees
void setup()
{
  Serial.begin(9600);
}

void loop()
{
  int degrees;
  degrees = getDegree();
  Serial.println(degrees);


  delay(500);
}


/************************************************************************/
/*Function: Get the angle between the mark and the starting position    */
/*Parameter:-void                                                       */
/*Return:   -int,the range of degrees is 0~300                          */
int getDegree()
{
  int sensor_value = analogRead(ROTARY_ANGLE_SENSOR);
  float voltage;
  voltage = (float)sensor_value * ADC_REF / 1023;
  float degrees = (voltage * FULL_ANGLE) / GROVE_VCC;
  return degrees;
}

Task 2 - Using Servo motor with arduino

Circuit

කුඩා Servo Motor එකක් සඳහා Arduino Board එකෙන්ම බල සැපයුම ගැනීම

බාහිර බල සැපයුමක් මගින් Servo Motor එකක් පාලනය කිරීම

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...

0
Would love your thoughts, please comment.x
()
x