19 – SERVO, FULL STORY

රොබෝ තාක්ෂණයට නැතුවම බැරි Servo Motor වල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම හා ඒ හා වැඩ කිරීම ගැන මේ වීඩියෝවේදී කතා කරනවා

Task 1 - Potentiometer එකකින් භ්‍රමණ කෝනය මැනීම

Circuit and Code

Arduino Code එක පහතින් ලබාගන්න.

Task 2 - Using Servo motor with arduino

Circuit

කුඩා Servo Motor එකක් සඳහා Arduino Board එකෙන්ම බල සැපයුම ගැනීම

බාහිර බල සැපයුමක් මගින් Servo Motor එකක් පාලනය කිරීම

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...