20 - BLUETOOTH MASTER AND SLAVE – AT COMMANDS

Bluetooth Modules 2ක් මගින් Arduino Boards 2ක් සම්බන්ද කර සංනිවේදනය කරන විදිය ගැන මේ වීඩියෝ එකේදී කතා කරනවා.ඒ වගේම Bluetooth Modules වල තොරතුරු දැනගැනීම, නම,Password වෙනස් කිරීමට AT Commands භාවිතය ගැන මේ වීඩියෝ එකේදී කතා කරනවා.

Task 1 - Connecting two Arduinos thru Serial Port

❒ Components

2x Arduino Uno (Rev3)
2x Rotary Potentiometer (100K)
2x Servo 9g

Circuit and Code

Arduino Code එක පහතින් ලබාගන්න.

Configuring Bluetooth modules

HC-05 Buetooth Module එකක සැකසුම

භාවිතා කරන Bluetooth Module එකේ, Key Pin එකක් නැතිනම් පහත පින් වලට වයර් එකක් පාස්සාගැනීමෙන් key එක පිටතට ගත හැක.

HC -06 එකක්නම් මුලින්ම RX හා TX පින් සම්බන්ද කර AT Commands හා වැඩ කිරීමට උත්සාහ කරන්න, එසේ නොමැතිනම් පමණක් මෙසේ බාහිර එකක් සම්බන්ද කරන්න.(Master Module එකක් ලෙස භාවිත කල නොහැක, AT Commands මගින් නම Passowrd එක වෙනස් කිරීම වැනි දේ සිදු කල හැක.) HC-05 එකක kry pin නැතිනම්, මෙසේ සම්බන්ද කිරීම අවශ්‍ය වේ. බාහිර Key Pin සම්බන්ද කල පසු පහත ලෙස තිබිය යුතුය.

ඉන්පසු Module එකට AT Commands ලබාදීම සඳහා සැකසුම පහත පරිදි වේ.

Key – 5V
5V – 5V
GND – GROUND
TX – TX
RX – RX
State – Empty
Key Pin එකට 5V ලබාදී Module එක ඔන් කල විට,Command Mode(Blink LED 2s) එක ලබා ගත හැක, ඔබ භාවිතා කරන මොඩියුලයේ Key Pin එකක් ඇතිනම්, ඒ හා සමග ඇති Switch එක වරක් ඔබා Command Mode එකට යා හැක. AT COMMANDS

AT : Ceck the connection.
AT VERSION : See version
AT NAME : See default name
AT PSWD: see default password
AT ROLE: See role of bt module(1=master/0=slave)

AT UART : See baudrate
1 set to 1200bps
2 set to 2400bps
3 set to 4800bps
4 set to 9600bps (Default HC=06)
5 set to 19200bps
6 set to 38400bps (Default HC=05)
7 set to 57600bps
8 set to 115200bps
so sending AT BAUD4

AT ADDR : see default address
xxxx:xxxx:xxxxx

AT RESET : Reset and exit AT mode
AT ORGL : Restore factory settings

AT ROLE=1 1 Master
AT CMODE=0 Connection Mode
AT BIND=xxxx,xxx,xxxx Address of your slave module binding address

OR

AT LINK=xxxx,xxx,xxxx Address of your slave module binding address

Task 2 - Arduino-Arduino communication via bluetooth

❒ Components

2x Arduino Uno (Rev3)
2x Master and Slave Bluetooth Modules (HC-05/HC-08 AS Master HC-05/HX-06 as Slave)
2x Rotary Potentiometer (100K)
2x Servo 9g

Circuit and Code

Arduino Code එක පහතින් ලබාගන්න.

Troubleshoot Tip

Bluetooth Electronics App එක භාගත කරගෙන, මුලින්ම HC-06 Module එක ඔබේ දුරකථනයේ Bluetooth හා pair කරන්න, අනතුරුව මේ ඇප් එකේ ඉහත අයුරින් Address එක දැකගත හැක.
දැන් මෙය HC-05 වැනි Master Module එකක් හා බයින්ඩ් කිරීම හෝ ලින්ක් කිරීම සිදුකරගන්න, (Address එකේ : සලකුණු , වෙනස් කරන්න අමතක කරන්න එපා) – Download BT Electronics App

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...