Play Video

22 – PROCESSING WITH ARDUINO

පරීක්ෂණ , දත්ත නිරීක්ෂණ , හා විනෝද කටයුතු සඳහා භාවිතා කල හැකි Arduino සම්බන්දිත දෘශ්‍ය තාක්ෂණයක් වන Processing ගැන මේ වීඩියෝ එකේදී කතා කරනවා.Snake ගේම් එකක් හදන විදිය වගේම , ඒක Arduino වලින් පාලනය කරන විදියත් අඩංගුයි.

Task 1 - Read & Display Serial Inputs

ZIP ෆයිල් එක Download කර කරන්න. ඒ තුල Processing හා Arduino Code ඇතුලත් කර ඇත.

Task 2 - On/Off LEDs from buttons in Processing sketch

ZIP ෆයිල් එක Download කර කරන්න. ඒ තුල Processing හා Arduino Code ඇතුලත් කර ඇත.

Task 3 - Snake Game Controller

  • Arduino UNO
  • 4 Push Buttons
  • 4 10kΩ Resistors

Circuit and Code

ZIP ෆයිල් එක Download කර කරන්න. ඒ තුල Processing හා Arduino Code ඇතුලත් කර ඇත.

අවසානයේ නිර්මාණය පහත පරිදි දර්ශනය වේ.

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...

0
Would love your thoughts, please comment.x
()
x