Search
Institute of Innovators
  • Events/Workshops
  • Courses
  • Blog
  • Contact Us
  • About Us
  • Payments
  • Events/Workshops
  • Courses
  • Blog
  • Contact Us
  • About Us
  • Payments
Institute of Innovators > Blog > Open Courses > Arduino Basics > 23 – LED METRIX WITH ARDUINO

23 – LED METRIX WITH ARDUINO

  • December 12, 2016
  • Posted by:
  • Category: Arduino Basics
No Comments

23 - LED METRIX WITH ARDUINO

Display වැඩ කරන විදිය , LED Metrix එකක් හදන විදිය වගේම Text එකක් පෙන්නන විදිය ගැන මේ වීඩියෝ එකේදී කතා කතා කරනවා.

හදපු එකයි, කඩෙන් ගත්ත එකයි.

(හදන එකේ සතුට කඩෙන් ගන්න බෑ)

Task 1 - First matrix design

Circuit and Code

මෙම කෝඩ් එක සඳහා FrequencyTimer2 library එක අවශ්‍ය වේ. එය මෙතනින් download කරගන්න.
Arduino Code එක පහතින් ලබාගන්න.

Task 2 - පාලන PIN ප්‍රමාණය අඩු කර ගැනීමට Shift Registers යොදාගැනීම

❒ Components

*74HC595 x 2
*64 LED
*8 180ohm resistors
*(4017 IC භාවිතයෙන් Cathode Pins, ඒ කියන්නෙ Rows පාලනය කරන්නත් පුලුවන්.මෙහිදී Cathode හා Anode පාලනයට 74HC595 2ක්ම භාවිතා කලා.)

Circuit and Code

Arduino Code එක පහතින් ලබාගන්න. මෙමඟින් විවිධ අකුරු display කරගත හැක.
Download

කඩෙන් ගන්න LED Metrix එකේ සැකැස්ම මෙහෙමයි

LED matrix භාවිතයෙන් ඔබටම අත් හදා බලන්න පුලුවන් ලොකු වැඩ 😀

August 29, 2016 | By Dileepa Jayawardena

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

September 4, 2016 | By Dileepa Jayawardena

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

September 4, 2016 | By Dileepa Jayawardena

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...

March 23, 2021 | By Dileepa Jayawardena

Project : BirdCam

Scientists study the world as it is, engineers, create the world that never has been. So we created the world of Birds with BirdEye.It is a mobile device that...

March 23, 2021 | By Dileepa Jayawardena

Project : Game Gun Controller

Scientists study the world as it is, engineers, create the world that never has been. So we created the world of Birds with BirdEye.It is a mobile device that...

March 23, 2021 | By Dileepa Jayawardena

Obstacle Avoiding Robot

Scientists study the world as it is, engineers, create the world that never has been. So we created the world of Birds with BirdEye.It is a mobile device that...

Courses

  • Step into Robotics
    LKR Rs. 12,000
    By Dileepa Jayawardena
  • Step into Arduino Programing &#821...
    LKR Rs. 7,500
    By
  • Step into Robotics – Tamil
    LKR Rs. 10,000
    By
  • Step into Computer Science
    LKR Rs. 6,000
    By Dileepa Jayawardena
  • Certificate in PCB Designing
    LKR Rs. 8,000
    By
  • Step into Arduino Programing
    LKR Rs. 7,500
    By Dileepa Jayawardena
  • Step into C Programming
    LKR Rs. 6,000
    By
  • Internet of Things
    LKR Rs. 13,000
    By Dileepa Jayawardena
  • Advance Robotics
    LKR Rs. 15,000
    By Dileepa Jayawardena
  • Innovation prototyping
    LKR Rs. 15,000
    By
Share on Facebook Share
Share on TwitterTweet
Share on Pinterest Share
Share on LinkedIn Share
Share on Digg Share

Leave a Reply Cancel reply