Play Video

23 - LED METRIX WITH ARDUINO

Display වැඩ කරන විදිය , LED Metrix එකක් හදන විදිය වගේම Text එකක් පෙන්නන විදිය ගැන මේ වීඩියෝ එකේදී කතා කතා කරනවා.

හදපු එකයි, කඩෙන් ගත්ත එකයි.

(හදන එකේ සතුට කඩෙන් ගන්න බෑ)

Task 1 - First matrix design

Circuit and Code

මෙම කෝඩ් එක සඳහා FrequencyTimer2 library එක අවශ්‍ය වේ. එය මෙතනින් download කරගන්න.

Arduino Code එක පහතින් ලබාගන්න.

/*
  by Dileepa Jayawardena
  ii.lk

*/
#include<FrequencyTimer2.h>

int rows[] = {2, 3, 4, 5, 6, 7, 8, 9};//Anode Pins (+)
int cols[] = {10, 11, 12, 13, A0, A1, A2, A3};//Cathode Pins (-)

int cells[8][8] = {
  {0, 0, 0, 0, 0, 0, 0, 0},
  {0, 0, 0, 0, 0, 0, 0, 0},
  {0, 0, 0, 0, 0, 0, 0, 0},
  {0, 0, 0, 0, 0, 0, 0, 0},
  {0, 0, 0, 0, 0, 0, 0, 0},
  {0, 0, 0, 0, 0, 0, 0, 0},
  {0, 0, 0, 0, 0, 0, 0, 0},
  {0, 0, 0, 0, 0, 0, 0, 0},
};

void setup() {
  for (int i = 0; i < 8; i++) {
    pinMode(rows[i], OUTPUT);
  }
  for (int i = 0; i < 8; i++) {
    pinMode(cols[i], OUTPUT);
  }
  FrequencyTimer2::disable();
  // Set refresh rate (interrupt timeout period)
  FrequencyTimer2::setPeriod(2000);
  // Set interrupt routine to be called
  FrequencyTimer2::setOnOverflow(display);
  
}

void loop() {
 
  for (int y = 0; y < 8; y++) {
   for (int x = 0; x < 8; x++) {
     clear();
      cells[x][y] = 1;
    
       delay(50);
    }
  }
 
}
void clear() {
  for (int x = 0; x < 8; x++) {
    for (int y = 0; y < 8; y++) {
      cells[x][y] = 0;
    }
  }

}

int py = 0;
void display() {
  digitalWrite(cols[py], HIGH);
  for (int px = 0; px < 8; px++) {
    digitalWrite(rows[px], LOW);
  }
  py++;
  if (py == 8) {
    py = 0;
  }
  digitalWrite(cols[py], LOW);

  for (int px = 0; px < 8; px++) {
    if (cells[px][py] == 1) {
      digitalWrite(rows[px], HIGH);
    } else {
      digitalWrite(rows[px], LOW);
    }
  }

}

Task 2 - පාලන PIN ප්‍රමාණය අඩු කර ගැනීමට Shift Registers යොදාගැනීම

❒ Components

*74HC595 x 2
*64 LED
*8 180ohm resistors
*(4017 IC භාවිතයෙන් Cathode Pins, ඒ කියන්නෙ Rows පාලනය කරන්නත් පුලුවන්.මෙහිදී Cathode හා Anode පාලනයට 74HC595 2ක්ම භාවිතා කලා.)

Circuit and Code

Arduino Code එක පහතින් ලබාගන්න. මෙමඟින් විවිධ අකුරු display කරගත හැක.

කඩෙන් ගන්න LED Metrix එකේ සැකැස්ම මෙහෙමයි

LED matrix භාවිතයෙන් ඔබටම අත් හදා බලන්න පුලුවන් ලොකු වැඩ 😀

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...

0
Would love your thoughts, please comment.x
()
x