24 – LED PANELS WITH ARDUINO

විශාල LED Metrix / Panels, Arduino හරහා පාලනය කරන්නේ කොහොමද, විවිද LED Patterns DMD Library භාවිතයෙන් ලියාගන්නේ කොහොමද කියල මේ වීඩියෝවේදී කතා කරනවා.

Pin Map of Input port of DMD matrix panel

Task 1 - DMD Display


පහත ඇති Libraries භාගත කරගෙන Arduino Libraries වෙත ඇතුලත් කරගන්න.
(01). Download DMD Library

(02). Download TimerOne Library

Arduino Code එක පහතින් ලබාගන්න.

01 – ARDUINO INTRODUCTION

Play Video 01 – Arduino Introduction මෙම වීඩියෝ මාලාව ලංකාවේ ලක්ශ සංක්්‍ාත පිරිසක් නරභා ඇති වීඩියෝ මාලාවකි. Arduino මූලික දැනීම සම්පූර්ණ කරගැනීමට එම වීඩියෝ මාලාවෙන් හැකි වේ. එසේම නව...

02 – Arduino Boards Review

Play Video 02 – Arduino Boards Review විවිද වර්ගයේ ආර්ඩුයිනෝ බෝඩ් වර්ග වෙලඳපොලේ දකින්නට ලැබෙනවා. අපගේ නිර්මාණ වලට ගැලපෙන සේ අපට අවැසි බෝඩ් තෝරෑ ගැනීමට හැකි වන සේ ඒවාගේ...

03 – Start Programming / Digital Write / Blink LED

Play Video 03 – Start Programming / Digital Write / Blink LED ආර්ඩුයිනෝ ප්‍රොග්‍රැමින්ග් හා පරිපථ නිර්මාණය සඳහා මූලික පියවර තැබීමට මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ❒ Download Arduino IDE...