ඔබේ පාසලට, ආයතනයට රොබෝ තාක්ශණය/නව නිපැයුම් බිහි කිරීම, හා සම්බන්ද වැඩමුලු පැවැත්වීම සදහා අපව සම්බන්ද කර ගත හැක. වසර ගනනාවක් පුරා ලංකාව පුරා පාසල්, විශ්වවිද්‍යාල, ආයතන තුල ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සාර්ථක වැඩමුලු පවත්වා අත්දැකීම් අප සතුය.වැඩමුලුවට යොමු කරන පිරිසේ දැණුම් ස්වභාවය අනුව, වැඩසටහන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සැලසුම් කල හැක.

පහත අයදුම්පත පුරවා එවීමෙන් පසුව අප ඔබව සම්බන්ද කරගන්නෙමු